IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි

සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව පවසයි. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු කොටස් වෙළඳ පොළේ දූෂිත ලෙස ආයෝජනය කර ඇති බවට විපක්‍ෂය පසුගිය කාලය පුළුල්ලේම චෝදනා කෙළේය.



අදහස් (0)

සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි

රත්නායක Wednesday, 25 July 2012 06:20 PM

අයියෝ පොඩි සල්ලි.... (නි)

:       0       0

චින්තක Wednesday, 25 July 2012 01:32 PM

එතකොට අමතක වෙයි නේ.......(ස).

:       0       0

ජගත් Tuesday, 24 July 2012 05:43 PM

අපේ සල්ලිවලින් හොද හොද වැඩ කරනවා..(නු)

:       0       0

කම්මලේගෙදර Thursday, 26 July 2012 12:33 PM

මාස හයකින් සියලුම හොරකම් වහගන්න පුළුවන් වෙයිද අව්රුදු හයක් ඉල්ලන්න තිබුනේ (දී)

:       0       0

මධු Wednesday, 25 July 2012 09:27 PM

ඔවු ඉතිං, ප්‍රශ්නයක් ඇති නොවෙන්න ගණන් හිලවු ටික හරියට හදා ගන්නත් එපායැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 02:26 PM

කොටස් වෙළඳ පොල චකබ්ලාස් උනොත් ගන්නේ කොහෙන්ද ???(ස)

:       0       0

ප්‍රසන්න සේනානායක Sunday, 29 July 2012 11:19 PM

මස 6 කින් පස්සේ කියාවිද දන්නේ නැහැ, වාර්තාව අතුරුදහන් වෙලා කියල.. අර සේනක බිබිලේ මහත්මයාගේ බටහිර බෙහෙත් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට උනා වගේ.. (දී)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 04:27 PM

කුමක් යටතේද මේ මාස 06 ක් ඉල්ලන්නේ.......(ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 28 July 2012 03:27 PM

මාස හයක් ඉදිරියට කල් ලැබුණානේ.. ඒ කාලය වනවිට සෑම දෙනාටම මේක අමතක වෙනවා.. මේ ශ්‍රී ලංකාවනේ..?(නු)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 03:12 PM

ඇයි අනේ මාස හයක්? අවුරුදු දෙක්ක විතර අරන් හිමින් කියන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site