රජය විසින් සහනදායී වාහන බලපත්‍ර සම්බන්ධයෙන් සිදුකළ අයවැය ප්‍රකාශයෙන් පසු එසේ වාහන මිලට ගැනීම නොවැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වහාම නවතා දැමුණු අතර මෙතෙක් ලබාගෙන ඇති වාහන බලපත්‍රවලට අදාළව තවමත් වාහනයක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම හෝ දේශීයව එකලස් කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වීම දෙසැම්බර් 31 වැනිදා තෙක් පමණක් කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
වාහනය ආනයනය කිරීම හෝ දේශීයව මිලදී ගැනීම අදාළ බලපත්‍රයේ වලංගු කාලය තුළදී සිදුකළ යුතු බව එහි දැක්වේ.
සහනදායී වාහන බලපත් දෙසැම්බර් 31 තෙක් පමණයි
අජිත් Wednesday, 25 November 2015 09:01 AM
මෙම බලපත් නැවත දැමීම හොඳයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)
සේනක Tuesday, 01 December 2015 05:57 AM
රැකියා විරහිත කණ්ඩායම් මේ පර්මිට් සම්බන්ධව අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත යුතුයි. (නි)
යෝනක Thursday, 26 November 2015 08:39 AM
අපේ අයමනේ ඉතින් හොඳයි කියලා වෙනසක් ඇතිකරන්න වළිකෑවේ (නි)
යෝනක Thursday, 26 November 2015 08:39 AM
අනේ මන්දා මොනවා කියන්නද කියලා මේවට (නි)
රෝහණ Thursday, 26 November 2015 08:35 AM
රැකියා නොමැති අයට අඩුමිලට වාහන දෙන ක්‍රමයක් ඇති කරන්න පුලුවන් නම් හොඳයි. (නි)
එරංග Thursday, 26 November 2015 08:40 AM
නිෂාම් කියනදේට මමත් එකඟයි (නි)
රාජපක්ෂ Monday, 30 November 2015 05:34 AM
එජාප රජයක් ආවම ඔවුන් හිතන්නේ රට ගැන. රජයෙ රැකියා කපා දමමින් අරමුදල් ඉතිරි කරන්න උත්සාහ කරනවා. වාහන බලපත් අහෝසි කරනවා බදු වැඩි කරනවා ඊළඟ පාර පරදිනවා මිනිස්සු නැවත ඡන්දය දෙන්නේ නෑ (බ)
සුරංග Thursday, 26 November 2015 08:46 AM
මම නම් කියන්නේ මේ තීරණය හොඳයි (නි)
ලතා Monday, 30 November 2015 05:03 PM
අනේ මන්දා මොනවා කියන්නද කියල වාහනයක් ගන්න තියෙන බලාපොරොත්තුව දිනෙන් දිනම දිය වෙනවා (රේ)
ප්‍රියන්ත Saturday, 28 November 2015 02:15 AM
රාජ්‍ය සේවයේ බමුණු කුලයේ පුහුමානය අඩුවීමට හේතුවක් (නි)
ටිරෝන් Thursday, 26 November 2015 10:42 AM
මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක්. අනිත් ඒවානම් හිතන්න වෙනවා. සමහරක් ඒවා වැරදි තීරණ. (ස)
ඇසළ Wednesday, 02 December 2015 01:51 PM
අනුර කුමාර මහත්තයා මේ ගැන සද්දයක් නැත්තේ මොකද දන්නේ නැහැ. (නි)
උඩුවර Thursday, 03 December 2015 08:24 AM
පොඩි මිනිහට තමයි හැම කරදරයම (නි)
ටිරෝන් Thursday, 26 November 2015 10:39 AM
මේ තීරනයනම් කොන්දක් ඇති කෙනෙක් ගත්ත තීරණයක් අනිත් ඒවානම් හිතන්න වෙනවා සමහරක් ඒවා වැරදි තීරණ (බ)
අරුණ Thursday, 03 December 2015 08:28 AM
නියමයිනේ! (නි)
උපාලි Thursday, 03 December 2015 08:24 AM
යහපාලනයට ජයවේවා! (නි)
ඔලිවර් Thursday, 03 December 2015 08:28 AM
ඔය ටික කරගන්නනේ ඕනෑ වුණේ (නි)
තිළිණ Thursday, 03 December 2015 08:24 AM
ඔහොම යමුකෝ! (නි)
කමල් Thursday, 03 December 2015 08:28 AM
ආයෙත් නම් අපෙන් ඡන්ද ගන්නවා බොරු (නි)
කරුණාරත්න Thursday, 03 December 2015 08:25 AM
අනේ අපිටම තමයි හැමදේම! (නි)
සිල්වා Thursday, 03 December 2015 08:29 AM
අපි මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා (නි)
සිල්වා Thursday, 03 December 2015 08:26 AM
අපි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන බදු නැතුව වාහනත් ගන්නවා. (ම)
දයානන්ද Saturday, 28 November 2015 09:21 PM
මේ වගේ අනවශ්‍ය දේවල් නැතිකළ එක නම් ලොකු දෙයක්. රටට විදේශ විනිමය උපයාදෙන අයට කෘතගුණ සැළකීමක් වශයෙන් වාහන පර්මිට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)
රත්න Saturday, 28 November 2015 07:47 AM
රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇතිකළොත් ඉන්ධන වෙනුවට වතුර ගහන වාහන නිෂ්පාදන පටන්ගන්න වෙයි (නි)
නිෂාම් Thursday, 26 November 2015 04:42 AM
රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් වාහන බලපත්‍ර ලබා දෙන ක්‍රමයක් ඇති කරන්න .(ම)
අජිත් Wednesday, 25 November 2015 09:00 AM
මෙම බලපත් නැවත දැමීම හොදයි. රටේ ඇති නැති පරතරය වැඩි වීමට මේකත් හේතුවක්. (බ)