IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


හමුදා සරසවියේ රෝහලක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලක් ඉදිකිරීමට රජය සැරසේ.

මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන විසි හයකි.මුදල ණයක් ආකාරයෙන් ලබාගැනීමට නියමිතය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මේ ව්‍යාපෘතිය  කි‍්‍රයාත්මකය.ශී‍්‍රලංකාවේ හමුදා වෛද්‍ය සිසුන් පුහුණු කරනා එකම ආයතනය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.ඔවුනට වඩා හොද ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණින් මේ රෝහල ඉදිකෙරේ.

 



අදහස් (0)

හමුදා සරසවියේ රෝහලක්

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 04:20 PM

ඉතාමත් හොද දෙයක්.සුබ පැතුම්! (නි)

:       0       0

නීල් Tuesday, 18 June 2013 12:03 PM

ලංකාවට වර්තමානයේ අවශ්‍ය වන්නේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් සමාජය ඒකාබද්ධ වී එකම රාමුවක් තුල ක්‍රියාත්මක වන කාර්යක්‍ෂම ක්‍රමවේදයකි (නි)

:       0       0

බන්දුල Tuesday, 18 June 2013 01:45 PM

හොඳ අදහසක් (නි)

:       0       0

මංගල Thursday, 20 June 2013 03:49 PM

ඉතාමත් හොඳයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site