IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


හුවාවි නොසැලෙයි

ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව එම සමාගම සහතික වෙයි.

පාරිභෝගිකයන් දැනට භාවිත කරන සහ විකිණීමට සූදානම් කරන සියලුම හුවාවි ජංගම දුරකතන සහ ටැබ් සඳහා සියලු ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ සඳහා ස්ථිරසාර මෘදුකාංගයක් නිර්මාණය කිරීමටද හුවාවි සමාගම කටයුතු කරමින් සිටින බව හුවාවි සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ

එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.



අදහස් (0)

හුවාවි නොසැලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site