IMG-LOGO

2026 නොවැම්බර් මස 24 වන අඟහරුවාදා


හංසගිරි ඔටෝ ට්‍රේඩර්ස් නව ප්‍රදර්ශනාගාරය බේරුවලදී විවෘත කෙරේ

අලු‍ත්ගම තුසිත කුමාරද සිල්වා


හංසගිරි සමූහ ව්‍යාපාරයට අයත් හංසගිරි ඔටෝ ට්‍රේඩර්ස් සමාගමේ නව ප්‍රදර්ශනාගාරය බේරුවල ගාලු‍ පාරේ අංක 586දරණ ස්ථානයේදී ඉකුත්දා එම ආයතන සභාපති ධම්මික කාරියවසම් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ.

මෙම අවස්ථාවට සභාපති චමින්ද ගොඩගේ (ආර්. එච්. කේ. ඉන්ටර්නැෂනල්, ජපානය), කපිල කාරියවසම් කළමනාකාර අධ්‍යක්ෂ (SNK  එන්ටර්ප්‍රයිසස්), රුවන් කාරියවසම්, අධ්‍යක්ෂ - තිලක්මා සිටි (පුද්ගලික) සමාගම, බුද්ධික කාරියවසම්, කළමනාකාර අධ්‍යක්ෂ තිලක් මා සිටි, ගාමිණී කරුණාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ - ජයසිරි හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම, නිශාන්ත සොයිසා, නියෝජ්‍ය පොලිස්පති - කොළඹ කොට්ඨාසය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

හංසගිරි ඔටෝ ට්‍රේඩර්ස් නව ප්‍රදර්ශනාගාරය බේරුවලදී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site