IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


හෙළ ඇපරල් කොටස් ගනුදෙනු අත්හිටුවයි‍

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් එහි ගනුදෙනු කිරීම ඊයේ (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එම හුවමාරුව පවසයි. 
අදාළ සමාගම 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන් වූ ස්වාධීන විගණන වාර්තාවට අනුව ලබාදුන් විගණන උපදෙස් නොසලකා හැරීම මේ තීරණය සඳහා හේතුව බව එම හුවමාරුව පවසයි. ඒ අනුව ලැයිස්තුගත වීමේ රීති 7.5 (d) (i) යටතේ මෙම තීරණය ගෙන තිබේ.



අදහස් (0)

හෙළ ඇපරල් කොටස් ගනුදෙනු අත්හිටුවයි‍

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site