IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ෆොන්සේකා ‘නිවහන‘ අරඹයි

නිවහන සහ චීන භාණ්ඩ වෙළඳපොළ ප්‍රදර්ශනය අද (14) පෙරවරුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් අංක 12, ඩී.ආර්.විජයවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඇරැඹිණි.

IMG_5582 IMG_5615 IMG_5628 IMG_5636



අදහස් (0)

ෆොන්සේකා ‘නිවහන‘ අරඹයි

ධම්ම Wednesday, 14 September 2016 05:15 PM

මෙයා නියම තැන තැබීම ගැන අගමැතිතුමාට ස්තුතියි. අහෝ! යුද්ධයේදී පාබල හමුදාවට නායකත්වය දුන් නිලධාරියා අද ඉන්නා තැන.ඛෙද ජනකයි.(රේ)

:       0       0

ඉන්දික Thursday, 15 September 2016 12:17 PM

ජෙනරාල්තුමා සතයක් වංචා නොකරන කෙනෙක්. රටට සම්පතක්. (නි)

:       0       0

ඉන්දික Thursday, 15 September 2016 12:12 PM

සතයක් වංචා නොකරන කෙනෙක්. රටට සම්පතක්.(හේ)

:       0       0

නාවින්න Thursday, 15 September 2016 12:12 PM

හොඳ වැඩසටහනක්.(හේ)

:       0       0

ජගත් Thursday, 15 September 2016 12:19 PM

බොරු වැඩ.(හේ)

:       0       0

ජයරත්න Thursday, 15 September 2016 06:52 PM

බොහොම හොඳයි. මෙවන් දේවල් රටට අවශ්‍යයි (නි)

:       0       0

නිහාල් Thursday, 15 September 2016 11:53 PM

ආරක්ෂක ඇමතිකම මේ මහතාට දුන්නා නම් මීටවඩා බොහෝ අගනා සේවයක් මේ රටට ලැබෙනු ඇත (නි)

:       0       0

ඇසළ Friday, 16 September 2016 05:10 AM

ඉන්දික ඇත්ත ඒක තමයි (හේ)

:       0       0

රත්නායක Friday, 16 September 2016 07:02 AM

කාටවත් මඩගහන්නෙ නැතුව මේ වගේ රටට වැඩක් අැති වැඩවලට මුල්තැන දීලා අාදර්ශමත් වුණා නම් හැමෝම ගරු කරනවා. (නි)

:       0       0

රත්නායක Friday, 16 September 2016 07:09 AM

කාටවත් මඩගහන්නෙ නැතිව මේවගේ රටට වැඩක් අැති වැඩවලට මුල්තැන දීල අාදර්ශමත් වුනානම් හැමෝම ගරු කරනවා.(හේ)

:       0       0

රත්නායක Friday, 16 September 2016 07:02 AM

හොද වැඩක්.(හේ)

:       0       0

රජින්ද Saturday, 17 September 2016 11:08 AM

සමහරුන්ට මොනවාහරි නිකන් දෙනවා නම් ඊටවඩා දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site