ලුණගලත් විපක්ෂයේ බලය වැඩි වේ බදුල්ල දිස්ත්රික්කයේ ලුණුගල ප්රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය. 07 May 2025
‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘ මැතිවරණ ප්රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්රියා කරන්නේනම් ප්රජාතන්ත්රවාදය අගයන දේශපාලන පක්ෂයක් ලෙස තම රජය ඊට එරෙහිව ක්රියා නොකරන බව කම්කරු නියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ මහතා පත්තල ගෙදර සියනෑ අධ්යාපන විද්ය පිඨයේ ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථානයේදී පැවසීය . 07 May 2025
හාලි ඇළ ප්රා.සභාව ආණ්ඩුව විපක්ෂය සම වේ හාලිඇළ ප්රාදේශීය සභාවේ මුළු ආසන 46න 23ක බලය ජාතික ජනබලවේගයට හිමි විය. 07 May 2025
ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්ය සේවකයින්ට හෙට (7) රාජකාරී නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්ය ආයතන හා ව්යවස්ථාපිත මණ්ඩල වල ප්රධානීන් වෙත චක්රලේඛයක් නිකුත් කොට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 07 May 2025
කොලොන්නාව නගර සභාවේ බහුතර අසුන් විපක්ෂයට ජාතික ජනබලවේගය, කොළොන්නාව නගර සභාවේ සභික ධූර 19 න් 9 ක් හිමිකරගෙන තිබේ. 07 May 2025
නුවරඑළිය මහ නගර සභාවේ ජය ජාජබට ජාතික ජනබලවේගය නුවරඑළිය මහ නගර සභාවේ සභික ධූර 25 න් 12 ක් හිමිකරගැනීමට සමත් විය. 07 May 2025
බෝපේ පෝද්දල ප්රා.සභාව ජාජබට ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය. 06 May 2025
හම්බන්තොට ප්රා.සභාව ජාජබට ජාතික ජනබලවේගය හම්බන්තොට ප්රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය. 06 May 2025
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026