ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ ඉහළ කොත්මලේ ජලාශයට වැටී අතුරුදහන් වී සිටි වයස අවුරුදු හතරක කුඩා දරුවාගේ මළසිරුර ජලාශය පතුලේ සිරවී තිබිය දී අද (17) දහවල් සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 17 January 2025
ගෝඨාභය රාජපක්ෂ සීඅයිඩි.යට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17)වන දා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 17 January 2025
ගංවතුරෙන් කිලිනොච්චියේ පවුල් 245ට පීඩා උතුරට බලපෑ අධික වැසි සමඟ කිලිනොච්චිය ඉරණමඩු ජලාශය පිටාර ගැලීමෙන් ඉරණමඩු ජලාශය අවට පහත් බිම්වල පවුල් 245ට අයත් පුද්ගලයින් 660කු පීඩාවට පත්ව සිටින බව කිලිනොච්චිය දිස්ත්රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සඳහන් කරයි. 17 January 2025
දුම්රිය රියදුරෝ වර්ජනයක දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. 17 January 2025
අල්ලස් සිද්ධියේ සුලෝචන යළි රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්යාපාරිකයකු ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(17) නියෝග කළාය. 17 January 2025
අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි. 17 January 2025
කොළඹ - නිට්ටඹුව බස් වර්ජනයක් නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30 ක් පමණ අද 17 අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 17 January 2025
කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි. 17 January 2025
විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්රවාහනය කරන ලොරියක ගැටී එක් අයකු මියගොස් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය . 17 January 2025
ප්රශ්න පත්ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට පන්නිපිටිය ධර්මපාල විද්යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය. 16 January 2025
බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි. 16 January 2025
විදුලි බිල අද පහතට විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්රකාශයට පත් කිරීමට නියමිතය. 16 January 2025
පේරේ ශිෂ්ය සංගම්වලට තහනමක් පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය සහ පීඨ ශිෂ්ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 16 January 2025
ණය හිරවූ ව්යවසායකයන්ට සහන පැකේජයක් ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ. 16 January 2025
මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2025
බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 16 January 2025
චීන-ලංකා ඒකාබද්ධ ප්රකාශයක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ. 16 January 2025
ජනපති චීන අගමැතිනි හමු වෙයි ශ්රී ලාංකේය ජනතාවට ’’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’’ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්රාමාත්ය ලී ච්යං මහතා ප්රකාශ කළේය. 16 January 2025
ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය. 16 January 2025
බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු බදුල්ල දිස්ත්රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්රික් භූ විද්යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසීය. 16 January 2025
සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින් බෙන්තොට ප්රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි. 16 January 2025
දුම්රිය සේවක සුභසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කරගැනීමට නොහැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයෝ පවසති. 16 January 2025
ලංකාවේ ස්වාධීනත්වයට චීනය කැපවෙනවා ශ්රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය. 16 January 2025
කළුබෝවිල වෙඩි තැබීමක් කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි . 16 January 2025
ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 16 January 2025
යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුවන් 04 ක් අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 16 January 2025
සෞඛ්යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි සෞඛ්ය අමාත්යාංශය සහ සෞඛ්ය අමාත්යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 16 January 2025
’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’ සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුනනායක මහතා මාධ්ය හමුවක් අමතමින් පැවසීය. 16 January 2025
රේගුවේ තවත් බහලුම 1000 ක් හිරවෙලා බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද දැකගත හැකිවිය. 16 January 2025
’’ලංකාවේ ආයෝජනයට එන්න’’ ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආරාධනා කළේය. 16 January 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026