එතෙර රැකියා දෙන බව කියමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළැයි කියන සුරූපී කතක හා ඇගේ සැමියා කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් එකකය විසින් අග්ගොන වල්පොළදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මේ දෙන්නා තරුණ තරුණියන් 200 දෙනකුගෙන් පමණ මුදල් වංචා කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අහුවෙන මිනිස්සුත් තාම එනවනේ අම්මපා
සුරූපී කත නිසා අහුවෙන්න ඇති
සුරූපි නම් දැන් පොලිසියට ගෙනියන එකත් භයානක වැඩක් නේද?