2017 වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරය ආශ්‍රීතව පැවැත් විමට අවසර දෙන බව අසියානු ඔලිම්පික් සභාපති ෂේක් අහමඞ් අල් සබාත් කුමරු අද (බ‍්‍රහස්පතින්දා) කොළඹ ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී නිවේදනය කළේය.
මෙම ක‍්‍රීඩා උළෙලට ආසියාවේ රටවල් 45 ක් සහභාගි වන අතර ක‍්‍රීඩා 12 ක් ඊට ඇතුලත් වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණය හා පවුල්වාදය නැති කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අධිකරණයේ ස්වෛරීභාවය ඇති කිරීම, ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීම, යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ ඇතිකිරීම, දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, යුද්ධය දිනා දුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම, නීතිය හා සාමය රැකීම, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත්කිරීම, දාහත් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හා ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීම මෙම ප්‍රතිපත්ති වේ.
දකුණෙ අභිමානවත් නගරය වන හම්බන්තොටට ජය වේවා..!!
තවත් කෝටිපතියෝ ටිකක් ගොඩබහීවි...
අන්දරේ, එතකොට කැලණිය?
නෑ මල්ලි මේ සැරේනම් රැපියල් කෝටියට බෑ හරිද? කෝටි දෙක්කවත් ඕන හරිද
ඔන්න බබෝ බිල්ලා.. අල්ල ගනිමු හොල්ලලා..
කොල්ලො මේ සැරේ මට රැපියල් කෝටි පහක් ඕන...
හරක් මදිවට මී හරක්...
අපේ බඩට නොගහ ඕන එකක්
මේ වගේ දේවල් රටට අවශ්‍ය දේවල් මේ නිසා අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග තරග වදින්න වැඩි ඉඩකඩ ලැබෙනවා හොඳ වැඩක්
එච්චරයි අඩුවට තියල තිබුණෙ..
සහාපතිට කීයක් දුන්නද දන්නේ නෑහෑ.......????
අනේ මට බඩගිනියි.කන්න පදක්කමක්වත් ගෙනත් දියෝ......
කවුද මේ "ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ" කියන්නේ?ලංකාවේ ක්‍රීඩාව තියන තත්වයවත් දන්නේ නැතුව කඩේ යන්නේ ? ?
2017 වෙනකොට මේ ගොල්ලෝ කොහේ ඉදිවිද දන්නේ නෑ....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 17:29:28 " මෙවන් ජයග්‍රහණ ලබන්න තරම් අපි වාසනාවන්ත ජාතියක් බව සටහන් කරමි." දැන් මොකෙන්ද එතකොට දිනලා තියෙන්නේ?
මේ ගොල්ලන්ගේ මේ වැඩ හින්දා දැන් වේල් දෙකයි කන්න වෙලා තියෙන්නේ
මේ යන විදියට 2017 වෙනකල් රට තියේවිද?
තවත් වැඩකට තමයි සැරසෙන්නේ.ඇයි මේ සල්ලි වලින් දුප්පතුන්ට ගෙවල් හදලා දෙන්න බැරි?
දුවමු......දුවමු........පනිමු............පනිමු..........
ලංකාවේ තියෙන්නේ හම්බන්තොට විතරද? මම නිකවැරටියේ.
මෙතන එක්කෙනෙක් බලන් ඉන්නේ කොතනින්ද ඩීල් එකක් ගන්නේ කියන්න වගේනේ
හම්බන්තොට ඉපදුනු එකනම් මගේ වාසනාවක්
අපේ බේබිත් ආස ඇති....ඒ කෝටි ගාන කාගේ සාක්කුවටද ????
ශ්‍රී ලංකාව කියල රටක් ලෝකෙ තියෙනව කියල සමහරැ දැනගත්තේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තට පස්සෙ.. මේව හොද වැඩ ඔහොම යං ඔහොම යං...
සුභ පැතුම්....!!!
හොද තීරණයක්, අපිට තව ක්‍රීඩා උත්සව ඕන.. විශේෂයෙන්ම හම්බන්තොට දියුණුව සදහා...
අරක බැරි උනාට මේක ගත්තා...
තව ග්‍රවුන්ඩ් එකක්වත් හදන්න යනවද මන්දා මහ කැලේ
හම්බන්තොටට කිරි... අපිටයි කොළඹටයි කැකිරි මම පුත්තලමෙ..
අනේ අපේ සල්ලි
ආ මේ අපේ නාමලුත් ඉන්නේ
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ
අනේ පව් අපේ සල්ලි..!! අපි මහන්සි උනාට වැඩක් නැහැ. සැල්ලි කන වැඩ තමයි මේ....
අර Coomenwelth එකට එකතු කරගත් සල්ලි මේකට වියදම් කරයි දැන්...
සුජිත් නිශාන්ත හැම වෙලේම යන්නේ තෝසේ ගන්න
ගොඩක්ම හොද වැඩක්....
හරිම දුකයි ලංකාවෙ ක්‍රීඩකයන්ට ආසියාතික ක්‍රීඩා උළෙලකදි ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නෙ සපත්තුවක් වත් නැතිව.. ඇයි මේ අපරාධ කරන්නෙ..
පුලුවන් තරම් ක්‍රීඩා තරගාවලි කරන්න.එතකොට අනික් ප්‍රශ්න අමතක වෙනවා
තවත් කොටියෙක්??? ඕ...හෝ.... එතකොට කොටියට බෑ බෑමයි
කොටියට බෑ ගොයියෝ... නහී කොටි තුම්හේ
ලංකාවේ තියෙන්නේ හම්බන්තොට විතරද?
අර IIFAAද මොකක්ද බොලිවුඩ් සීන් එක වගේ තියෙයි
හම්බන්තොට අගනගරය කරමු... කොළඹ සුද්දන්ගෙ, කෝට්ටෙ ජේ.ආර්. ගෙනෙ...
ඇයි හත්වලාමෙ අවුරැදු 5 කින් මේක ආයෙමත් තියන්න යනවද. මේ ඊයේ පෙරේදාත් තිවුවෙ ඕක නේද? අපේ සමහර ක්‍රීඩකයො දුවුවෙ සපත්තු නැතුව. දැන් ඉතින් ඕක ඉස්සරහට දාල හොඳ ගානක් නාස්ති කරවි. හම්බන්තොටට සලකන එකෙත් සීමාවක් තියෙන්න ඕන. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයටවත් එච්චර සෙනග නෑ නේද? ඔය බොරැ සෝබන වැඩවලට වියදම් කරන සල්ලි වලින් තව කොච්චර ප්‍රයෝජනවත් වැඩ කරන්න පුලුවන්ද? මීට සති කීපයකට කලිනුත් බොරැ සෝබන රගර් සැනකෙලියකට හොඳ ගානක් නාස්ති කරා නේද?
පිහිනුම් ශූරයෙකුත් එන්න, නාන්නත් පුළුවන්
ඔලිම්පික් වේ පොඩි කණ්ඩායමත් චාක්ක බැහැ මලයෝ...