අනුරාධපුරයේ ගල් මෝල් හිමියෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ගතතේ යැයි සැක පිට රිමාන්ඩ් භාරයේසිටි ආදයම් බදු නියෝජ්‍ය කොමසාරිස් හා තක්සේරුකරුවෝ දෙදෙනෙක් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රත් රශ්ම්සිංගප්පුලි මහතා විසින් ඇප මත නිදහස් කරනු ලැබුහ. එන් අයෙකුට රුපියල් දෙලක්ෂයක් මුදලින්ද රුපියල් ලක්ෂ පනක් වු ශරීර ඇප දෙකක් බැගින් ද නියම විය. ඔවුන් ගේ ගමන් බල පත්‍රද උසාවි භාරයට ගැනිණි.නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ විජේසිංහ හා තක්සේරුකරුවන් වන එච්.ජී.පී සරත් කුමාර චන්ද්‍රසිරි සිල්වා සහ ඊ.එම් ජයරත්න බංඩා සැකකරුවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සියල්ලෝම බුදු දහමට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. (නි)
මදැයි. කීයක් හරි හොයාගන්න ගියා? (නි)
දැං ඉතිං අවුරුදු විස්සක් විතර නඩු කිය කියා ඉන්න පුළුවං..!(නු)
දැන් එතුමියට හිතෙනවා ඇති කරගත්ත මෝඩකමක් කියලා. (නි)
ලොකු මුදල් ඇපයකුත් දුන්නා නම් හොදයි. (නි)
ශරීර ඇපය ලක්ෂ 5 ක්ද 50 ක්ද ? (ස)
අල්ලස හොද දෙයක් නොවෙයි (දී)
කමක් නැහැ. දැන් ගිය දේ ගියාවේ. (නි)
දැන් දැන් නම් දූෂණ, වංචාකරුවන් වැඩිපුර අහුවෙනවා වගෙයි. (නි)
අපේ ගමේ කෙනෙක් නිසා අපිට ආඩම්බරයි. (නි)