මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ක්‍රියාවන්ට විරෝධය දක්වමින් අද 25 වැනි සඳුදා රට පුරා සියලු වෙළඳසල් වසා හර්තාලයක් පවත්වන ලෙස මුස්ලිම් අයිතිය වෙනුවෙන් වූ සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණ ද මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වැඩියෙන් ජීවත්වන අකුරණ හා මඩවල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් මෙම හර්තාලයට එක් නොවී ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන සුපුරුදු පරිදි විවෘත කර පවත්වාගෙන යන අයුරු දක්නට ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මට පේනවා (දී)
මටනම් හිතා ගන්නවත් බැහැ (දී)
මම් නම් දන්නේ නැහැ මොකද කියලා (දී)
කඩවල් වහලා නැහැ (දී)
දැන් කියන්නේ මුස්ලිම් කඩවලින් සිංහල අයට බඩු ගන්නම කියලද? (නි)
මම මොකුත් නොකියමි (දී)
තව දෙයක්, මේ චතුරිකා වගේ සිංහල නමි වලින් ප්‍රතිචාර දාලා තියෙන්නේ සිංහලයන්ව සහ මුස්ලිම් අයව අවුස්සන්න වෙන්න පුලුවන්. මේ වගේ අයට අපි නොරැවටිය යුතුයි.(නදී)
ඒ කියන්නේ ඒ වැඩේ අසාර්ථක වෙලා (දී)
පද්මා, චතුරිකා ඔබ දෙපල පැවසුවේ දවසේ හොදම කියමන.(නදී)
මුස්ලිම් ප්‍රජාවට ප්‍රශ්න ඇති කළේ සිංහල බෞද්ධයින් නොවේ. වෙනත් සංවිධානයක්. (නි)
මම සිංහල බෞද්ධ. අප මුස්ලිම් ජනතාවට හෝ ව්‍යාපාරවලට විරුද්ධ වන්නේ කුමකටද? මතකයි මහත්මා ගාන්ධි තුමා කියල තිබෙනවා, නිෂ්පාදනය ඉන්දියානුද කියා විමසීම ප්‍රමාණවත් නිෂ්පාදකයාගේ ජාතිය හොයන්න එපා කියලා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානු, කතෝලික, ඉස්ලාම්, සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල තම අනන්‍යතාවය ඇතිව ශ්‍රී ලාංකික වීම සෑහේ. අප රට සිංහල බෞද්ධ රටක් ලෙස හැදින්වීම අන්තවාදී වීමක් නොවන ලෙස අන්‍ය ජාතීන් හා ආගමිකයින් ලෝක උදාහරණ ඇතිව හෝ නැතිව පිළිගත යුතුයි. (නි)
පද්මා, චතුරිකා වගේ අය ඉන්නකල් මුස්ලිම් අයට හොදයි. (නි)
මේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවනම් මේ කිසි ප්‍රශ්ණයක් නෑනෙ. මොකද ව්‍යවස්ථාවෙම තියෙනවනෙ බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීම පත්වන සෑම රජයකම යුතුකමක් කියල.(නදී)
චතුරිකාට හොදටම පිස්සු.(නදී)
මම මොකුත් නොකියමි (දී)
අපේ පැත්තේ ඔක්කොම මුස්ලිම් කඩ වැහුවොත් මම හිතන්නේ අපිට කෑම බීම ගන්න වෙන මොකක්හරි පහසුකමකුත් සළසලා දෙයි නේද? (නි)
චතුරිකාට නෙමෙයි පිස්සු. එහෙම කියන අයටයි පිස්සු.(නදී)
මේ උලමාවරුන් තමයි ඔක්කොමලව අවුස්සන්නේ. (නි)
ඔබ කාගේ දරුවෙක්ද කියා දැනගන්න ඉතිහාසය කියවන්න (නි)
ත්‍රිකුණාමලයෙත් කඩ වැහුවෙ නැහැ. (නි)
ලංකාවේ මිනිස්සුන්ට සමඟියෙන් ජීවත් වෙන්න බෑ.ඉස්සර LTTE, දැන් BBS, තව ඉස්සරහට මොනවා කියාවිද දන්නේ නෑ (ස)
අයියෝ සල්ලි (දී)
මෙන්න බුද්ධිමත් මුස්ලිම්වරු. (ස)
හැප්පිලා වැඩක් වෙන්නේ නැතිබව දන්නා නිසා හොඳ තීරණයක් අරගෙන. (ස)
මුස්ලිම් අය කඩ වහද්දිත් අපිටමයි පාඩු. සිංහල කඩවලින් බඩු ගන්න ගියොත් ගෙවල් උකස් කරන්න වෙනවා (ස)
පැතුම්. හැප්පිච්ච එකේ ප්‍රතිඵල තමයි ලැබුනේ ජිනීවා වල සහ චෙන්නායි වල. (ස)
ඕව්,හොඳ බඩු ගන්න අවශ්‍ය නම් යන්න ඕන මුස්ලිම් කඩවලට , හොඳ කෑම එකක් කන්න නම් මුස්ලිම් කඩවලට යන්න ඕන.සිංහල කඩවල හොරට කිරා වැඩි ලාබ ගන්න හදනවනේ.(ස)
ෆාසල් ඔබ හරි. (නි)
ඒ වැඩපිළිවෙල අසාර්ථක වෙලා (දී)
නුවර රැස්වීම ඉවර වෙලා කට්ටිය කාල තියෙන්නේ නුවර නගරය මැද තිබෙන මුස්ලිම් හෝටලයකින්ලු. (ස)
වැහුවත් පාඩුව විඳදරාගන්න ඕන අපිමනේ (ස)
පද්මා, චතුරිකා ඇත්තටම සිංහලද? කොලේ වහලා ගහන්න එපා !! (ස)
මෙහෙමත් වැඩක් (දී)
ෆාසල්, ඔලුව නැමුවාම නිවටකම කියලා හිතන්න එපා. (ස)
තවත් මියන්මාරයක් (ස)
මමත් ඒ ප්‍රදේශයේ තමයි, මම දන්නා තරමින් එක කඩයක් වත් වැහුවේ නැහැ (දී)
ඇත්ත එක කඩයක් වත් වැහුවේ නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
ප්‍රශ්න ඇති කරගන්න එපා (දී)