මොහාන් පීරිස් නව අග විනිසුරු මහනුවර දළදා මාලිගයට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඔහු පිළිගත්තේය.
විනිසුරුවරු ද, මහනුවර සහ නීතීඥ සංගම් සාමාජිකයෝ ද පැමිණ සිටියහ. අගවිනිසුරු උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නාහිමියන් ද බැහැ දුටුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම අවස්ථා ආවරණය කිරිමට මාධ්‍යවේදීන්ට තහනම් වූයේද? (නි)
අපිටත් ආරංචියි තියෙන සුදුසුකම . (ස)
අනේ මට දෙන්න, අනේ මට දෙන්න... කිය කියා ලබා ගත් තනතුරක් නෙමෙයි නේ මේ. ඒ නිසා කවුරුවත් කියන කතා ගණන් ගන්න එපා. (නි)
සුදුසු වැඩක්, උතුම් වැඩක් (දී)
අපේ ලොකු හාමුදුරුවන්ට මාගේ ප්‍රණාමය! (නි)
කෝ නායක හාමුදුරුවෝ සමග ගත් ඡායාරූප (ස)
මේකේ කොටසක් අඩුයි නේද ?? (ස)
මෙ අදහස් දැක්කහම ලංකාවේ මිනිසුන්ගේ නොදැනුවත් භාවය ගැන ලොකු දුකක් ඇතිවෙනවා.(ස)
මොකද අර ගෑනු ළමය මුණ පෙන්නන්න කැමැති නැද්ද ? (ස)
දළඳා හාමුදුරුවෝ වැඳ පුදා ගන්න එක හොඳයි (ස)
කෙලින් තීරණ ගන්න ඔබට ශක්තිය ලැබේවා. (ත)
බුදුන්ගේත් දෙවියන්ගේත් පිහිටයි. (ත)
ඔබතුමා ක්‍රිස්තියානී ආගම අදහන්නෙක් නේද ? (ස)
වැඩක් නෑ. (ත)
අගවිනිසුරු?? (ස)
ෆොටෝ ගන්න කැමති වුණේ නැද්ද? (ත)
හිතට හයියක් නේද? (ත)
තෙරුවන් සරණයි. ඔබතුමාට සුබ පැතුම් (ස)
සාධු.... සාධු.... සාධු.... (දී)
සුභපැතුම් ඔබට (දී)
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි (දී)
ඔතන මොනවාහරි හාස්කම් තියෙන තැනක්ද? (නි)
ඔබතුමා හරියට රාජකාරිය කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා (ස)