අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු අද (16) සාමාන්‍ය පරිදි සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරු නඩු කටයුතුවල යෙදී සිටියහ.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සුබපතන්නට පිරිස් අදත් පැමිණියහ.
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු අද (16) සාමාන්‍ය පරිදි සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරු නඩු කටයුතුවල යෙදී සිටියහ.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සුබපතන්නට පිරිස් අදත් පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ පැත්තෙනුත් සුභ පැතුම් ලැබුණාද? (නි)
අපිට එල්ලුම් ගහ සම්මත කරදෙන්න. (නි)
ඊයේ මොනවාද කෑවේ කියලා අද වෙද්දී අමතක වෙන ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ. (නි)
සුබපැතුම් ඔබට (දී)
එතුමා කෙලින් සිටියොත්, ඔය මිනිසුන් අද පිළිගනීවි.... හෙට සමහරවිට පළිගනීවි. ( මම කිවුවේ හැමෝම ගැන නෙමෙයි හොදේ) (නි)
එතුමා සාධාරණව කටයුතු කළොත් සැමටම එක සේ,අද පිළිගන්නා අය තමා සමහරවිට හෙට පළිගන්නෙත්... (නි)
මට මේ වෙලාවට තමයි ප්‍රභාකරන්ගේ කියමනක් මතක් වෙන්නේ. "සිංහලයාට ඉක්මණීන් හැමදේම අමතක වෙනවා" (නි)
ඔබතුමාට සුබ පැතුම් (දී)
ඔබට සදා ජය (දී)
බයවෙන්න නම් දෙයක් නැහැ. කොහොමත් හැම නීතිඥ මහත්තයෙක්ම "මයි ලෝඩ්" ගාගෙන හෙට ඉදලාම යයි. (නි)
කොහොමත් තව සතියක් දෙකක් යනකොට , මේ පුවත් වල උණුසුම ගිහින්, ශිරාණි කියල කෙනෙක් හිටියාද කියලාවත් අමතක වෙන්න පුළුවන්. එහෙම තමයි අපේ හැටි. (නි)
රටට යහපතක් වන සේවයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. (දී)
කාගෙන්ද ?(ස)
කෝ කවුරුත් නෑනේ (ස)
සුබපැතුම් ඔබට (දී)
අපේ ආරක්ෂාව තියෙන්නේ නිතිය තුලයි (දී)
අපි බලාපොරොත්තුවෙන් සිටියේ මේ තනතුර කිසිවෙක් භාරනොගනීවී කියලයි. (නි)
ඔන්න අපෙනුත් සුභපැතුම් (දී)
හොඳ දෙයක් සිදුවිය යුතුයි (ස)
නව තනතුරේ සාර්ථකව වැඩ කරගෙන යාමට අපෙනුත් සුබ පැතුම්. (දී)
අනේ බොරු.......... (ස)
සුබ පැතුම් (ස)