අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට බාර දුන් දෝෂාභියෝග යෝජනාවට චෝදනා 14ක් ඇතුළත් ය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කීපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී එම නඩුවල විෂය වස්තුවක් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනයකට අයත් නාරාහේන්පිට නිවසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීමත් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් 1,93,62,500ක මුදලක් එම දේපළ මිලදී ගැනීමට පෙර එම ආයතනයට ගෙවීමත් අගවිනිසුරුවරියට එරෙහිව නගා ඇති චෝදනා අතර වෙයි. 2011 අපේ‍්‍රල් 18 සිට 2012 මාර්තු 17 වැනිදා වූ කාලය තුළදී කොළඹ එන්ඞීබී බැංකුවේ ගිණුම් හතරක තැන්පත් කළ රුපියල් මිලියන 34ක විදේශ මුදල් පිළිබඳව අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයේ සඳහන් නොකිරීම තවත් චෝදනාවකි. එන්ඞීබී බැංකුවේ ගිණුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින් එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයේ සඳහන් නොකිරීමද අගවිනිසුරුවරියට එරෙහිව නගා ඇති චෝදනා අතර වෙයි.
fi,skaflda iuQy jHdmdrhg wh;a iud.ï lSmhlg tfrysj fY%aIaGdêlrKfha mjrd we;s uQ,sl whs;sjdislï kvq úNd. lsÍfï úksiqre uvq,af,a iNdm;s úksiqre f,i lghq;= lrñka isáh§ tu kvqj, úIh jia;=jla jk fi,skaflda iuQy jHdmdrfha wdh;khlg wh;a kdrdfyakamsg ksjila ´iafÜ%,shdfõ mÈxÑ fofokl= úiska ,ndfok ,o weg¾ks n,m;%hla u; ta fofokdf.a kug ñ,§ .ekSu;a Wmhd.;a wdldrh fy<sl< fkdyels remsh,a 1"93"62"500l uqo,la tu foam< ñ,§ .ekSug fmr tu wdh;khg f.ùu;a w.úksiqrejßhg tfrysj k.d we;s fpdaokd w;r fjhs'
2011 wfma%,a 18 isg 2012 ud¾;= 17 jeksod jQ ld,h ;=<§ fld<U tkaãî nexl=fõ .sKqï y;rl ;ekam;a l< remsh,a ñ,shk 34l úfoaY uqo,a ms<sn|j wêlrK ks,Odßfhl= úiska ,ndÈh hq;= jd¾Isl j;alï iy nerlï m%ldYfha i|yka fkdlsÍu ;j;a fpdaokdjls'
tkaãî nexl=fõ .sKqï kjhla we;=¿j úúO nexl=j, nexl= .sKqï úiailg wêl ixLHdjla mj;ajdf.k hñka tlS f;dr;=re wêlrK ks,Odßfhl= úiska ,ndÈh hq;= jd¾Isl j;alï iy nerlï m%ldYfha i|yka fkdlsÍuo w.úksiqrejßhg tfrysj k.d we;s fpdaokd w;r fjhs'
l;dkdhl f;aÍï
^wcka; l=udr w.,lv iy iqð;a fyajdcq,sf.a&
w.úksiqre wdpd¾h Ysrdks nKavdrkdhl uy;añhg tfrysj bÈßm;aj we;s fodaIdNsfhda. fhdackdfõ i|yka fpdaokd msßlaiSu i|yd tfldf<dia fofkl=f.ka hq;a úfYaI f;aÍï ldrl iNdjla m;a lsÍug l;dkdhl pu,a rdcmlaI uy;d ;SrKh lr we;ehs oek .kakg we;'
ta i|yd idudðlhska kïlr tjk f,i l;dkdhljrhd Bfha ^06& iji md¾,sfïka;=fõ mlaI kdhlhskag oekqï § we;'
úfYaI f;aÍï ldrl iNdfõ idudðlhska 11 fokdf.ka 7 fofkl= wdKavq mlaIfhkao 4 fofkl= úmlaIfhkao m;a flfrkq we;'
úmlaIfha idudðlhska y;r fokdf.ka fofokl= tlai;a cd;sl mlaIfhkao b;sß fofokd m%cd;ka;%jd§ cd;sl ikaOdkfhka yd fou< cd;sl ikaOdkfhka m;a flfrkq we;'
f;aÍï ldrl iNdjg m;a flfrk wdKavq mlaIfha idudðlhska 7 fokdf.ka iy tlai;a cd;sl mlaIfha idudðlhska fofokdf.a kï wo ^07& Èkfha l;dkdhljrhd fj; hjk nj oek.kakg ;sfí'
ta wkqj f;aÍï ldrl iNdfõ idudðlhskaf.ka kï iy tys iNdm;sjrhd ljqreoehs l;dkdhljrhd wksoaod ^09& md¾,sfïka;=jg m%ldY lsÍug kshñ;h'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරලා වගේ අය නිසයි නීතිය වල්වැදිලා තියෙන්නේ. (නි)
මේ තරම් මොනවාද
ජනතාව අධිකරණය සමගයි. (නි)
වැරදි නිවැරදි කරන්න මුලින්ම පරණ වැරදි වලින් පටන්ගමු. හෙජින්, බාල පෙට්රල්, බාල ඩීසල්, බාල සිමෙන්ති වගේ දේවලින්. (නි)
කනගාටුයි ඔබ ගැන
රත්න හරි. අපේ රටේ දේශපාලුවන්ට චෝදනා දැම්මොත් ලෝකෙම තියෙන් උසාවි මදි වෙයි. මේ ගොල්ලන්ගෙ වැඩ ඹ්නෑ ඹ්නෑ විදිහට කරන්ඩ බැරි වුණහම විරුදධද වෙච්ච අය අයින් කරලා තමන්ගෙ අල්ලෙ නටන අය එතෙන්ට දාගෙන වැඩ කරන්ඩ තමයි හදන්නෙ. මෙහෙම ගියොත් ඉස්සරහට විරුද්ධ වෙන අය මරලා හරි වැඩ කරයි. (නි)
මම නම් හිතන්නේ නැහැ නිදහස් වෙයි කියලා
බෞද්ධයින් බෞද්ධයන්ට කරන දේවල් දැක්කහම අම්මපා, ඔලුව අවුල් වෙනවා. (නි)
අනේ මෙහෙම මහා අපරාධයක්? කට්ටියකට මුළු රටම යටවෙලා. (නි)
අර ජනරාල්ගෙ නඩු තිබුන කාලෙ කාරනා කටයුතු සිද්ධ වෙච්ච හැටි අපිට අමතක නැහැනෙ. (නි)
ඔය කියන විදියට ගොල්ඩන් ක්‍රෙඩිට් හිමිකරුවන්ට දෙයියන්ගෙම පිහිටයි.මෙතුමිය තවදුරටත් හිටියා නම් නියම නඩු තීන්දුවක් දෙයි. (නි)
මේ අපේ ලංකාවමද? සිලෝන් නම් මෙහෙම නැහැ. (නි)
මේ හැම තීණ්දුවක්ම නිවැරදිද (නි)
රටේ ජනතාව පාරට බහින කාලේ වැඩි ඈතක නැහැ (නි)
කොට්ටෝරුවා කොටලා කොටලා අන්තිමට කෙසෙල් ගහට කොටපුදාට වෙන දේ වුණොත්...? කවදා හරි දෛවයේ සරදමකින් හෝ වේවා, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අපේ රටේ ජනාධිපතිතුමිය වේවා යන්න මගේ පැතුමයි. (නි)
මම කියන්නේ ඔබ ඉල්ලා අස් වෙන්න
සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන්න. මොකද ඕක අවුස්සන්න ගියොත් ගොඩක් අයගේ කුණු ගොඩවල් ඇවිස්සෙයි. (නි)
රංජිත්ලා වගේ පිස්සන් තවත් ඇද්ද? (නි)
එතකොට ඇමති පුත්තුන්ගේ කෝටි ගණන් වල කාර් වලට නැද්ද දෝෂාභියෝග? (නි)
අගවිනිසුරුවරියට කොහෙන්ද මේච්චර සල්ලි (ස)
ඔප්පු වෙයිද
කණගාටුයි
කොයි අත බැලුවත් හොරු (ස)
ඔය කියන හැම දෙනාගේමත් අනිත් අයගෙත් වත්කම් බැරකම් බලා නීතිමය පිරවර ගත්තොත් හොද නැද්ද.... ඔතැනින් පටන් අරන් එහෙම කරමු නේද......(ස)
අනේ මෙහෙම ලංකාවක්..... අනාගතේ කොහොම වෙතේ .... අපෙ දරුවන් මක් කරතේ.... දෙයියො දනී අපි නොදනී.....(ස)
ඔප්පු වෙයිද
වරදකරු නම් දඩුවම් දෙන්න
අයියෝ සල්ලි
"විමුක්ති 2012-11-07 01:09:41 බණ්ඩාරලා වගේ අය නිසයි නීතිය වල්වැදිලා තියෙන්නේ" එතකොට එහෙනම් බණ්ඩාරද මේ තරම් කල් මේ රට පාලනේ කරලා තියෙන්නේ? මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.මේ චෝදනා සේරම මීට වඩා විස්තර ඇතුව අද උදේ රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයකින් අහගෙන හිටියා. මෙහෙවූ අපරාධ කරපු කෙනෙකුව මේ තනතුරට පත් කරන්න ඇත්තේ අර කුමන්ත්‍රණකාර ඇමරිකානු ජනාධිපති වෙන්න ඇති නේද ? මෙච්චර දුරදිග පෙනෙන අපේ උතුමන්ලා නම් ඒ වගේ වැඩ කරාවියැ? (නි)
පක්ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ ඉන්න අය කොච්චර හොද අවංක අයද? (නි)
පත්කරණ පත්කරණ අගවිනිසුරැ වරැන් නීති ගරැක තින්දු දුන්නනම් මෙයාලට වෙන්නෙ හැමදාම චෝදනා හද හද විශ්වාසභංග ඉදිරිපත් කරන්න.. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුව දිය කෙලියේ ගරැ අධිකරණයට ජයෙවිවා!(නු)
මේ චෝදනා පළකෙරුවොත් අපිටත් බලන්න? (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙනවා. (නි)
ටිකක් හරි වැරදුනොත් ඉතින් ජෙනරාල්තුමාට වෙච්ච දේ තමයි (ස)
මොකද 14න් නැවැත්තුවේ? අනේ මෙහෙම බලයට තිබෙන කෑදර කමක්! (ස)
මේ අය දැන් පිස්සුමයි කරන්නේ (ස)
ගරු නම්බු පිට ඉල්ලා අස් වෙන්න
අපි මොනවා කරන්නද
මහා වැට් බදු වංචාවෙ අය ඉන්නෙ හොදට.. මොන අභියෝගයක්වත් නැතිව..!(නු)
එයාට 14 ක් නම්, ඔය චෝදනා කරන අයට "චොදනා 140,000,000 විතර තියනවා. (නු)
අනේ ඒ චෝදනා අපිට බලන්න බැරිද?(නු)
මෙච්චරද? අපොයි ආණ්ඩුව ඕකට අත්සන් කරපු මන්ත්‍රීලා ඔක්කොම මීට වඩා චෝදනා ඕන තරම් පේන්න තියෙනවානේ.. බැරිද එයාලටත් මීට කලින් චෝදනා ගොනු කරන්න.. - අනේ කාලේ වනේ වාසේ කිව්වලු...!(නු)
කොයි පිරිසිදු අවංක සත්ගුණවත් උපාසක මන්ත්‍රී තුමාද ඉස් ඉස්සල්ලාම අත උස්සන්නේ කියලා දැනගන්න අපිත් කැමතියි..!(නු)
සමහර චෝදනා ගේන අයට චෝදනා නැති පවිත්‍ර අය.. අධිකරණ නීතියට නඅනුව වැඩ කරන එක එයාලාට මදිකමක්.. අනේ අසරණ අයට තියෙන අධිකරණයට නිගා කරන්න එපා.. ඔය ගොන්නන්ටත් කවදා හරි යන්න වෙන්නෙ ඔතනට තමයි.!(නු)
ඕකට අත්සන් තබබු අය ඔක්කොම කිසිම චෝදනාවක් නැති අයනේ..?(නු)
අනේ අගවිනිසුරුතුමියනි, ඔන්න ඕකෙන් අයින්වෙලා නිකන් ඉන්න. (නි)
අගවිනිසුරු වරියට කලින් අත්සන් කරපු මන්ත්‍රි වරුන්ගෙ තියන චොදනා බලලා ගෙදර යවන එක වෙඩිය හොද..(නු)
ඉවරයි.... ඉවරයි
සුරංගිකා හරි.. එයාලට තියෙන පැමිණිලිවල හැටියට මේවා මොනවාද?(නු)
මාර වැඩක්නේ..!(නු)
කියලා වැඩක් නැහැ මෙයාලගේ වැඩනම්.. බඩුමිල වැඩිවීම වහගන්න මොනවා හරි ඉදිරියට ගේනවා.. රටේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න..!(නු)
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ හායන්ති මජ්ජුනෝ අත්තානං උපමං කත්වා නහනෙයිය න ගාථයේ(නු)
මෙච්චරයිද?(නු)
මෙච්චරද? (නි)
ඕන නම් චෝදනා 1400ක් දාගන්න බැරිය මොකද? බඩුත් ඒගොල්ලන්ගේ නඩුත් ඒගොල්ලන්ගෙමනෙ... අපි අහනවා ඒගොල්ල කියනවා..!
මේක හරියට ඉස්සො කප්පරක් කිලිටි ඔළුවෙ තියාගෙන අනිත් අයගේ පස්ස ගැන කතාකරනවා වගේ දෙයක්..!(නු)
ඇයි හෙජින් ගණුදෙනුව.. බාල තෙල්.. ඒවත් දායිද? ඒවට කවුද චෝදනා කරන්නෙ..? කාටද?(නු)
ඔය 14 මොනවාද?(නු)
ඕක මට ලියන්න දුන්නානම් චෝදනාවක් ලෙස මුලටම දමන්නේ, පහුගිය කාලේ අලුතෙන් දිවුරුම් දීපු එකම එක නීතිඥ තුමෙකුට විතරක් විශේෂ සැලකිල්ලක් දක්වලා එකට ඉඳලා පොටෝ අරන්, අතට අත දීලා..., 'නීතිය ඉදිරියේ සියල්ලන් සමානය' යන උතුම් සිද්ධාන්තය නිග්‍රහයට ලක් කිරීමයි. (නු)