එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස සමග පවත්නා ගැටුම එවැන්නක් යැයි ද දෙපාර්ශවයම වහා එකමුතු වී ප්‍රශ්න නිරාකරණය කරගත යුතු යැයි ද සබරගමු සරසවියේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හා වටිනාපහා සෝමානන්ද හිමිවරු අද පැවැසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා... ලංකාවට ගියපු කල දසාව. පක්ෂ , විපක්ෂ සියලු දෙනා එකමුතු උනා නම් ලංකාව ලෝකෙම බබලන රටක් වෙනවා නිසැකයි
අනේ රොමේෂ් ඔයා බලාඉන්නේ දෙගොල්ලොම එකතුවෙලා අපිව කනකල්ද
පක්ෂ විපක්ෂ එකතු වෙන්න නොව ඕනේ වැදගත් උගත් අයව පාර්ලිමේන්තුවට එවන එක විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.
ගිහාන් ඔබ හරි,
මොනාද හාමුදුරුවනේ එකතුවෙලා විසඳන්නේ.
ගිහාන් සියයට සියයක්ම ඔබ හරි
විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.