IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

 පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය .


පක්ෂව ඡන්ද 102 ක් ලැබුණු අතර  විපක්ෂව ඡන්ද 06 ක් ලැබි තිබිණි.


දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ  විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඡන්දය විමසන අවස්ථාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය  සභාවේ  සිටියේ නැත.

 

(36698)



අදහස් (12)

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

මංජුල බිරැට් Friday, 21 December 2018 11:43 AM

කෝ බහුතරය 102 ?

:       148       1041

Amila Friday, 21 December 2018 12:12 PM

එහෙම බැලුවොත් මහින්දට අඩුම ගානේ මිනිහගේ සහයෝගය වත් නෑනේ යාලුවා... බිංදුවක සහයෝගය තියෙන කෙනෙක් තමයි එදා සිරි අගැමති කමට පත්කරලා තියෙන්නේ...

:       423       183

sisiraFriday, 21 December 2018 01:17 PM

ඔබතුමාට වැරදිලා.. 225 න් 108 ගියාම 117 ක් ඉතුරුයි. ඒ 117ම මහින්දගේ...

:       144       346

BamunuarachchiFriday, 21 December 2018 07:47 PM

අංක ගනිතයවත් දන්නේ නැහැ වගේ.

:       0       0

de Friday, 21 December 2018 01:36 PM

ඔය තියෙන්නේ අායෙත් දෙපැත්ත සෙට් වෙලා වගේ.. මේ ඔක්කොම එකම තමයි...

:       68       73

ධනුෂ්ක Friday, 21 December 2018 02:38 PM

ජ.වි.පෙ, එ.ජා.ප යේ සෑම අයවැයකටම, මෙවර අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය දුන්නා. රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද පක්ෂව ඡන්දය දුන්නා. හැබැයි මහින්ද මහතා මේ එකකටවත් එ.ජා.ප අාණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා නෑ. එතකොට අැත්තටම කවුද රනිල් මහතාට උදව් කරන්නේ? ජනාධිපතිවරයා අගමැති ඉවත් කිරීමටත්, පත් කිරීමටත්, අාණ්ඩුව විසුරුවා හැරීමටත් විරුද්ධ වූවේ එය ව්‍යස්ථාවට පිටින් ගත් නීති විරෝධි දෙයක් නිසා. එම වැරදි පූර්වාදර්ශයට ඉඩ දුන්නා නම් ජනාධිපතිවරයාට පුළුවන් ඡන්දෙකින් අාණ්ඩුවක් පත් වී සතියෙන් විසුරුවන්න...

:       545       392

aravindaFriday, 21 December 2018 05:36 PM

ජ.වි.පෙ මින් පෙර ගෙන ආ සෑම අයවැයකදීමත්, මෙවර අතුරු සම්මත ගිණුමටද, රනිල් මහතාට ගෙන අා විස්වාශ භංගයටද විරුද්ධව ඡන්දය දුන් බව ඇත්ත. නමුත්, මේ සෑම අවස්ථාවකදීම ඔවුන් හොඳින් දැන සිටි කරුණක් නම්, ඔවුන්ගේ ඡන්දය තීරණාත්මක නොවන අතර, එයින් එ.ජා.ප යේ රජයේ පැවැත්මට හානියක් නොවන බව.

:       0       0

rasikaFriday, 21 December 2018 07:12 PM

කිසිම තීරණාත්මක මොහොතක රනිල්ව පරද්දන්න ඡන්දෙ දෙන්නේ නැහැ ජවිපෙ. හැබැයි ජනතාවට පෙන්නේ කොහොමත් රනිල් දිනන වෙලාවට විරුද්දව ඡන්දෙ දෙනවා. රනිල්ව ගෙදර යවන්න පුළුවන් වෙලාවට රනිල්ව රැක ගන්නවා. ඒ කොහොම උනත් ලබන ඡන්දෙදි අපිට තියෙන ලොකුම වගකීම තම මොන පක්ෂේ උනත් හොරකන් නොකරන වැදගත් මිනිස්සු පාර්ලිමේන්තු යවන එක.

:       0       0

Bamunuarachchi Friday, 21 December 2018 07:51 PM

දෙපැත්තම පට්ට හොරු .

:       0       0

daya Saturday, 22 December 2018 03:35 AM

විරුද්ධ පක්ෂයක කාර්ය භාරය විය යුත්තේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම විරුද්ධවීම නොවේ.

:       0       0

dilum Saturday, 22 December 2018 03:44 AM

ටී.එන්.ඒ එකේ සුමන්දිරන් කියල තිබුණ අතුරු සම්මත ගිණුමට සහාය දෙන්නේ ත්‍රස්තවාදය පිළිබඳ පණත සංශෝධනය කර හිරේ ඉන්න කොටි නිදහස්කරන්න රජය සහාය දුන්නොත් විතරයි කියල. මෛත්‍රීපාල මහතාගෙන් එම ඉල්ලීම කලත් එය ප්‍රතික්ෂේප වූ බවත් පවසා තිබුණා. දැන් රනිල් ඒකට කැමති වූ නිසාද දන්නෙ නෑ අතුරු සම්මත ගිණුමට උන් සහාය දීලා තියෙන්නේ.

:       0       0

Adiri Monday, 24 December 2018 03:37 AM

මහින්ද හැමදාම කලේ මග ඇරීම ? දැන් තව ඩීල් එකක් හදනවා ඇති ආණ්ඩුවට එකතු වෙන්න?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2654 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 758 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1250 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1070 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 764 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2266 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site