විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා රෝම තානාපති කාර්යාල නිලධාරීන් සමග සාක්ච්ඡාවකට සහභාගී විය. අප්‍රේල් සිට නැවත ස්වේඡාවෙන් ඉරිදා දින සේවය කිරිමට තානාපති නිලධාරීන් කැමැත්ත ප්‍රකාශ කළ බව ඉතාලියේ ශ්‍රී ලාංකික එකමුතුවේ අනුශාසක දඹදෙණියේ ධම්මාරාම හිමියෝ ‘එසැණට‘ කීහ.
නිලධාරීන් හිඟයත් සමග මසකට එක් ඉරිදා දිනයක් පමණක් එම දිනය පවත්වන බවත්, නිලධාරීන් හිගය නැතිවූ විට සෑම ඉරිදා දිනකම එම සේවය පවත්වන බවත් නියෝජ්‍ය අමැති කියා ඇත. ඒ සමග ජන්ගම සේවය ද නැවත ඇරඹීමට නියමිතය. එකමුතුකමින් සිටියොත් ඕනෑම දෙයක් ළඟා කර ගත හැකි බව ධම්මාරාම හිමියෝ පැවසූහ.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත්හිටවූ සේවා යළි රෝමෙන්
කනිෂ්ක Thursday, 21 March 2013 12:42 AM
ඉතා වටිනා වැඩක් (දී)
නවීන් Thursday, 21 March 2013 08:47 AM
සන්තෝසයි (දී)
ඉන්දු Wednesday, 20 March 2013 08:47 PM
සියලුම දෙනාට ස්තුති ( දී)