දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන්කරමින් තිබූ වෑන් රියක් සහ ජීප් රථයක් කිලෝමීටර 86 කණුව ආසන්නයේදී එකිනෙක ගැටීමෙන් හතර දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ගෙනගොස් එතැනින් කරාපිටියට යැවූ බව පොලීසිය කියයි. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ තුවාල ලබාඇති කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
කොහොමද ඒ දෙක එකට හැපුණේ? (නි)
පුදුම මිනිස්සු (දී)
එකම දිසාවට ගිහින් ඔහොම නම් මූණට මූණ ආවා නම් ....??? (නි)
කලපනාවෙන් පරිස්සමට යන්න ඕනේ (දී)
අදිවේගී මාර්ගවල අනතුරුත් අදිවේගීමයි. ලේසි නැහැ ගොඩ එන්න.(නදී)
දෙයියෝ දනී.(නදී)