තඹුත්තේගමදී යතුරුපැදි අනතුරකින් පිය පුතු දෙදෙනකු තුවාල ලැබීමෙන් පසු නොනවත්වා රිය ධාවනය කළ බව කියන රජරට හදිසි මරණ පරීක්ෂකවරයෙක් ගල් ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තඹුත්තේගමදී යතුරුපැදි අනතුරකින් පිය පුතු දෙදෙනකු තුවාල ලැබීමෙන් පසු නොනවත්වා රිය ධාවනය කළ බව කියන රජරට හදිසි මරණ පරීක්ෂකවරයෙක් ගල් ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසියේවත් අනතුරින් මැරුණොත් එහෙම ඒ පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණය කරන්න වෙයි කියලා බයවුණාවද්ද? (නි)
ඇයි ඒ? එයා බය වෙලාද? (නි)
අද වැදගත් තනතුරු දරන බොහෝ අය කිසිම වැදගත්කමක් නැති අයයි. (නි)
පළමුව කළ යුත්තේ මොහුගේ තනතුර වහා අහෝසි කිරීමයි. දෙවැනිව මොහුව උසාවියට පැමිණවීමයි. (නි)
රට කොයිබටද? (නි)
අයියෝ සල්ලි (දී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව... (නි)
කොරනල් කිරිමෙල් වැඩක් කරලා තියෙන්නේ.(නදී)
කොරනල් කිරිමේල් වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
මෙයාගේ රැවුල යමක් පවසනවා.(නදී)
මේ අපරාදකාරයගේ රැවුල කපන්න තියෙන්නේ.(නදී)
කොරනල් කරලා තියෙන්නෙ හරාම් වැඩක්. (නි)
චන්ද්‍රා ඔබ හරි රැවුල විතරක් නෙමෙයි මේ වගේ වෑන් රථ තියෙන්නෙත් ඒ ගොල්ලන්ට විතරයි. (නදී)