බීමත් රියදුරන් සොයද්දී අනුරාධ පුර නගරයේදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සන්ධානයේ අනුරාධපුර නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
ඔහුගේ පහරදීමට ලක්වූ බව කියන කොස්තාපල් රෝහල් ගත කරනු ලැබ සිටී.
නාගරික මන්ත්‍රී සුසිල් තිලකරත්න ද පොලීසිය පහර දුන් බව කියමින් රෝහල් ගත වී සිටින බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මේක විලාසිතාවක් වෙලා. (නි)
දන්නෝ දනිති (ස)
ලංකාවේ....අපේ ලංකාවේ (ස)
ගුඩ් ෂොට් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. (නි)
බලය තියෙන ඔක්කොම චන්ඩිද ? (ස)
මෙතන වෙලා තියෙන්නේ, එයා මට ගහලා මට එයා ගහලා වගේ වැඩක් නේද? (නි)
මේ සැමදෙයකට මුල පොලිසියේ කොන්ද පණ නැතිකම නොවේද? (නි)
ආයෙත් ජීවිතේටම කාටවත් අත නොවුස්සන්න හොද දඩුවමක් දෙන්න තියෙන්නේ. (නි)
ඇත්තම සිද්ධිය දැනගත්තහම කවුද වැරදි කියලා දැනගන්න පුලුවන්. (නි)