අම්පාර දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිනාගල කරඹානවැව කැඞී යාමේ තර්ජනයක් මතුව තිබේ.
වැවේ පිටවානේ වේල්ල කඩාගෙන ගොස් ඇත. බෝක්කුව සහ එය සම්බන්ධ වන කොන්කී‍්‍රට් ඇළ ද කැඞී ගොසිනි. වැව් බැම්මේ සිදුරුවලින් වතුර කාන්දු වේ.
මෙම වැව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි. වේල්ල ආරක්ෂා කර ගැනීමට කිසිම පියවරක් ගෙන නැති බව ගොවියෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව කැඩුණට පස්සේ පියවර ගනීවි. ඊටකලින් මිනිස්සු ටික ප්‍රවේශම් ඇති තැනකට ගියොත් හොදයි. (නි)
මහා විනාශයක් වෙන්න ප්‍රථම පියවර ගන්න. (නි)