අම්පාර මුවන්ගල අරුණපුර උක්සිරිපුර ගෙදරකට බදාදා (6) පස්වරු 2.30ට පමණ අඟල් 3.5 * 2.5 නාඳුනන වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියෝ කියති. ලෝහ කැබැල්ලක් සේ පෙනෙන එහි සිදුරුද ඇතැයි ශිෂ්‍යයකු වන හෂාන් මධුසංඛ කියයි.
අම්පාර මුවන්ගල අරුණපුර උක්සිරිපුර ගෙදරකට බදාදා (6) පස්වරු 2.30ට පමණ අඟල් 3.5 * 2.5 නාඳුනන වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියෝ කියති. ලෝහ කැබැල්ලක් සේ පෙනෙන එහි සිදුරුද ඇතැයි ශිෂ්‍යයකු වන හෂාන් මධුසංඛ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම විහිළුවට ගන්න එපා. ඇත්තටම මොනවද මේ දේවල් ?? (ස)
බුදු අම්මෝ! ලොකු කෑලි නම් වැටෙන්න එපෝ. (නි)
මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
මේකටත් කියාවි අන්‍යාගමික වැඩක් කියලා (ස)
අත නොතබනු (ස)
කුමන්ත්‍රණ....අධිරාජ්‍යවාදීන්ගේ වැඩක්ද දන්නේ නෑ (ස)
අපිත් මෙහෙම කෑල්ලක් වැටෙනකම් තමයි බලන් ඉන්නේ (ස)
පාලිත, ශාන්, අපි බබාලා නෙමෙයි නළවන්න (ස)
මෙච්චර දේවල් වැටෙනවා අහසින්, දියමන්තියක්, මැණිකක්, වැටෙන්නේ නෑ නේ , අපේ ගෙදරට (ස)
ශාන් එහෙම මෝඩයෝ ඉන්නෙ ලෝකෙ අහවලා මැව්වා කියන ආගමේ ම විතරයි...(ස)
මේ කෑල්ල අපේ සේනාවට දෙන්න. එයාලා හැමදේම බලාගනියි. (නි)
මේ වැටෙන හැම කෑල්ලක්ම මග නොහැරී කාටම හරි හමුවෙන එකනේ පුදුමේ. (නි)
අනේ මාත් බලාගෙන ඉන්නේ ලස්සන ගල් කෑල්ලක් වැටෙනකල්. (නි)