පෞද්ගලික බස් සේවකයකුට පහරදුන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ බස් වර්ජනයක් ඇරැඹූහ. ලංගම බස් ධාවනය වෙතත් මගීහූ දැඩි අපහසුතාවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් පදවන මහතුනි ඇයි ඔබ මේ ලෙස සැර වන්නේ අසරණ මගිනුයි තැන තැන මේ විදියට බැට කන්නේ (ස)
ගුටි නොකන විදියට වැඩ කරන්න.. (ස)
වැඩිපුර ලංගම බසුත් උදයට හා හවසට එක දුම්රියකුත් වැඩි කරන්න. (ස)
ලංකාවෙන්ම පෞද්ගලික බස් සේවාව ඉවත්කළ යුතුයි. (නි)
ඔය අයට ගහලා මදි. මරලම දමන්න තියෙන්නෙ. අසරණ මගියො අමාරුවෙ. (නි)
අපිද පව් ගෙවන්න ඕනේ
මිනිස්සු ටික ඉවරයි
අයියෝ ජනතාව
පුද්ගලික බස් සේවකයන් බොහෝනෙකුට නිසි අධ්‍යාපනයක් නොමැත. ඔවුන්ට හරි මගපෙන්වෙමක්ද නොමැත. නියාමනයක් ද නොමැත. අම්බලන්ගොඩින් පිටත්වන පුද්ගලික බස් අශීලාචාර සේවයේ අග්ස්ථානයේ ඇත.(නු)
කාට කියන්නද මේ අවනඩුව
සීටීබී බස් දාලා මෙයාලව මට්ටු කරන්න ඕනෑ බලන්න. කාටද පාඩු කියලා තේරෙයි එතකොට. (නි)