අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිටිති . අද (17)ඔවුනට කැම් බිමක් පවා නොලබුණු බවත් උස්බිම් කිහිපයක කොටුවී සිටන බවත් දැන ගන්නට ඇත.1978න් පසු මෙවැනි ජල ගල්මක් නොදුටු බව ද ගැමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව බේරා ගන්න (දී)
ගම වල මිනිස්සු තමයි හැමතැනින්ම අසරණ වෙන්නේ (දී)
අපිට ඉක්මණින් පුවත් දැනගන්න පුලුවන් එසැණින්. (නි)
අපිට ඉක්මණින් පුවත් දැනගන්න පුලුවන් එසැණින්. (නි)
උත්සව සමය කියලා සැණකෙළි පවත්වනවාට වඩා අවතැන් වන අපේම මිනිස්සුන්ට සහනාධාර ලබාදෙන්න හැමෝම එකතු වෙනවා නම් ගොඩක් වටිනවා. (නි)
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න (දී)
මේ ගසාගෙන යන්නේ ජීවිත කාලයක්ම හම්බ කරපු සේසත නොවේද? මොවුන්ට ඉක්මන් සහනයක් ලැබේවා! (නි)