බොරලැස්ගමුවේ මන්ද මානසික තරුණයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ අයියා සමග කෝපයක් ඇති කරගත් පිරිසක් වැරදීමකින් මල්ලී මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිවි දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා ආගමික නායකයෝ මේ දවස්වල විදේශරටවල ධර්ම දේශණාවලට වැඩලා. මොකද ලංකාවේ මිනිමැරුම් දුෂණ වැඩියි කියල. (ස)
මේක පිස්සෝ ඉන්න රටක් වෙලා (ස)
මේ මගේ ධර්මද්වීපයයි (ස)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)
එල්ලුම ගහ ක්‍රියාත්මක කරන්න. පින් සිදු වෙනවා. (නි)
අනේ මන්දා. රට හදන්න පෙර මෙවැනි දූෂණ නතර කළ යුතුයි නේද? (නි)
නිරෝෂන් කියන කතාව හරි. පක්ෂග්‍රාහී වෙන්න නරකයි. (නි)
පොදුවේ බොහෝ ආගමික සංවිධාන, අන් අගම් සමග ප්‍රශ්න ඇති කර ගන්නවා මිස, තරුණ පිරිස් යහමගට ගැනීමට අවංක උත්සහයක් දරන බවක් මට නොපෙනේ. මගේ මතය මෙවැනි අපරාධ වලට විසදුම දැඩි නීති වෙනුවට දැහැමි සමාජයක් නිර්මාණය කිරීමයි (ස)
මේ රටේ ආගමික නායකයෝ කියන ඒවා අහන අය අද රටේ නෑ (ස)
අනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ (ස)
සරත් ෆොන්සේකා මහත්මයාණෙනි, ඔබගෙන් තව බොහෝ උදවු මේ රටට අවශ්‍යයයි. (නි)
අනේ පනාගොඩ, ඔයා එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව ඔයාගේ ප්‍රශ්න හොයලා බලාගත්ත නම් හොඳා නේද? (නි)
අයියෝ සල්ලි
කරුමේ
හැමදාම ඉතිං මෙහෙම දේවල් අහලා බලලා අනේ අපොයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද අපි? (නි)
මොන පාපයක්ද මේ
නවගුණ වැල දැන් ඇති. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
මේ රටේ වැඩි පිරිසක් දැන් මන්ද මානසික වෙලා.හරිම විපරීත කාලයක්. ලෝකයටම මොකද්දෝ වෙනවා වගේ...(ස)
අපේ රටට වෙලා තියෙන විනාසයෙන් ගොඩ එන්න නීතිය උස් මිටි බේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතුයි (ස)
හැමදාම රට වෙනුවෙන් පෙරට ආ අපේ මහසගරුවන ඇයි මේ වෙනුවෙන් ජාතික වැඩසටහනක් දියත් නොකරන්නේ? (නි)
එල්ලුම් ගහම ඕනි නෑ....නිසි දඩුවම් දෙන්න (ස)
අද මගේ රට දිහා මුලු ලෝකයම බලාගෙන ඉන්නවා. දැන් ඇති ඉවසුවා. දැන්වත් එල්ලුම් ගහ ගෙනෙමු. (නි)
තමන්ගේ ආගම දහමට අනුව ක්‍රියාකළේ නැත්නම් එල්ලුම් ගහ තියා මොනවා ආවත් වැඩක් නැහැ. (නි)
වැඩිකල් යන්න පෙර සියලු දෙනාවම මරලා ලෝකයත් විනාශ කරයි වගේ. (නි)
නිරෝෂන්ලා වගේ මෝඩයෝ හැම ප්‍රවෘත්තියකටම ආශ්චර්යයක් ගාවා ගන්නවා. (නි)
අනේ මන්දා මේ රටට මොනවා වෙලාද කියලා. මිනිස්සු මැරෙන්නේ සත්තු වගේ....මේකද මේ කියන ආශ්චර්‍යය (ස)
කොටි ප්‍රශ්නේ ඉවරයි. දැන් මේ තියෙන ප්‍රශ්නෙට විසදුමක් නැද්ද? (නි)
මොනතරම් දූෂිත සමාජයක්ද මේ? (නි)
ලංකාවේ තොරතුරු දැන ගන්න එන හැම දවසකම මොනවද මේ අහන්න තියන්නේ.. මිනී මැරුමක්, මංකොල්ලයක්,හෝ කාන්තා අපයෝජනයක්.. මගේ රටපත්වී ගෙන යන ඉරණම ගැනනම් ගොඩාක් කණගාටුයි..(ස)
ආශ්චර්යමත් ලංකාවේ නීදහස...... (ස)
ඇත්තටම ලංකාවේ පාලකයො කියල කොටසක් නැද්ද? හැමදාම තුන් හතර දෙනෙක් මරල. දැන්වත් එල්ලුම් ගහ ඕනෙ කියල හිතෙන්න නැද්ද?.(ස)
ඇයි අපේ රටේ ආගමික නායකයෝ නිහඩ වෙලා බලා සිටින්නේ? (නි)
මන්ද මානසික තරුණයා මරපු මිනිස්සුත් මන්ද මානසික පිස්සෝ වෙන්න ඇති. පව් කොල්ලා (ස)