අය වැය දෙවැනිවර කියවීම 2/3 ඡන්දයෙන් සම්මත විය. පක්ෂව ඡන්ද 156 ද , විපක්ෂව ඡන්ද 63 ද ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
අය වැය දෙවැනිවර කියවීම 2/3 ඡන්දයෙන් සම්මත විය. පක්ෂව ඡන්ද 156 ද , විපක්ෂව ඡන්ද 63 ද ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දදායකයන්ට දැන් දැන් නම් ටික ටික තේරුම් යනවා. ඒත් දැන් ප්‍රමාද වැඩියි. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඔය දේවල් වලින් වැඩක් නැහැ. (නි)
අයවැය සම්මතයි. ජනතාව කම්මුතුයි. (නි)
කට්ටිය අත් දෙකම ඉස්සුවද දන්නෙ නැහැ. (නි)
මනුෂ්‍ය ශරීරයේ තුනෙන් දෙකක්ම ඇට හම නැත්නම් ඒකත් බිම. ඒ ක්‍රමවේදය අනුව ළමයිනේ, මෙම අයවැය සම්මතවිය යුතුයි. (නි)
සුබ පැතුම්
මේක සාර්ථක අයවැයක්ද
මොනවා කිවුවත් අපේ අය අත උස්සනවනේ. නියම රටක්. (නි)
කන්න නැති වුණත් මොකෝ. කාර් රේස් තියෙයිනේ. (නි)
අනේ අපි පව්
කලබල නොවන්න මිතුරනේ. කර්මය ගැන විශ්වාසය තබන්න. (නි)
ලංකාවේ දේශපාලනය ගැන නම් කතාකරන්න එපා. (නි)
බඩට මුල්තැන දෙන අයට තමයි දුක. රට ගැන හිතන අපිට නම් සතුටුයි. (නි)
අද මිනිස්සු කම්මැලි නැහැ. තමන්ගේ වියදම කොහොමහරි හොයාගන්නවා. (නි)
අපේ රට වනසන අයට පමණක් ශාපවේවා! (නි)
මේ අයවැය කොහොමත් සම්මතයි. අපි ඒක දන්නවා. (නි)
අයියෝ සල්ලි
රට කෑලි වලට කඩලා විකුණනවා කිව්වත් ඔය වගේ 2/3 කින් සම්මත වෙනවා..!(නු)
කියන්නත් දෙයක්ද? අත් උස්සන කට්ටිය ඕනතරම් ඉන්නවා.. පැරදුනානම් තමයි අරැමය..!(නු)
මොනවා කරන්නද දැං ඉතිං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා තියෙන්නේ..!(නු)
බහුතරකයක් ඉන්නවානම් ඕනම දෙයක් සම්මත කරගන්න පුළුවං.. හැබැයි ගොඩක් අය හිතට එකගව නෙමෙයි..!(නු)
අනිතිමට අපිට ඉතිරි වෙන්නේ ඉතියෝපියාවක්.. සෝමාලියාවක් විතරයි.. හරිම කණගාටුයි..!(නු)
එක්තරා පුවත්පතක මම දැක්කා බෝංචි කරලක් රුපියල් 2.50යි.. අද ලංකාවෙ දරුවන්ගෙන් 30%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා කිරි දෙන අම්මලා රක්ත හීනතාවයෙන් පෙළෙනවා.. ඒත් කෝටි 6-7 සුපිරි කාර්වල බදු ඉවත් කරනවා.. කාට කියන්නද?(නු)
මේ අයවැය බුදුදහමට අනුව හදපු එකක් ඉතිං ඡන්දෙ නොදී කොහොමද?(නු)
සුපිරි අයගේ දරුවන් වෙනුවෙන් කෝටි 6 - 8 සුපිරි කාර්වල බදු ඉවත් කරලා.. ඒත් දුප්පත් අයගේ දරුවන් පාසලට යන්න ගගවල් තරණයකරන්න ගන්න පරණ ටියුබ් එකට හුලං පුරවපු ටියුබ් එක ගනං ගිහිං... තවත් ළමයි පාසල් යන්න ගග තරණය කරන්නේ ලණුවල එල්ලිලා.. කාට කියන්නද?(නු)
නියමයිනේ.. දැන් ඉතිං කවදාද ආශ්චර්යය එන්නෙ..!(නු)
විපක්ෂයක් දැං නැහැ..!(නු)
මේක ලැම්බොගිනි අයවැයක්.. සමන් කිරිපිටි බද්ද වැඩිවී නිමාවක් නැත සාගිනි දරැණු වැඩ නිසා දිනෙන් දින දවයි පපුවෙ සෝ ගිනි නීතියත් වල් වදී යාමෙන් පිරිහිලා දැං රා ගිනී අපට කරුමය තොපට උරුමය පැදපියව් ලැම්බොගිනි..(නු)
අපරාදෙ මොනවාටද තව කියවන්නේ..? වෙන කියවන්න දෙයක් නැතුවද?(නු)
ඔක්කොම දේවල් 2/3 කියලා සම්මත කරගන්නවා.. අන්තිමට ඒවට වන්දි ගෙවන්න ඕන අහිංසක දුප්පත් මිනිස්සු.. ඔය 2/3 තමයි ඔක්කොමට මුල..!(නු)
ඔය අය වැය සම්මත වෙන බව කවුරුත් දන්නවා.. ඒකෙන් අපට වෙන සෙතක් නැහැ..!(නු)
ඔක්කොම අමතක කරලා අපි කාර් රේස් යමු..!(නු)
ඕකටනේ දැගලුවේ
ආණ්ඩුවට බණින්නේ නැතුව තමන්ට ලැබෙන පඩියට අනුව ජීවත්වෙන්න. (නි)