මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අඩු මිල ගුවන් සේවාවාක් වන එයාර් ඇරේබියා ගුවන් සේවය ලබන දහ අට වැනි දා සිට මත්තලට සෘජු ගුවන් ගමන් අරඹයි.මෙය ඔවුන්ගේ අසු හතර වැනි ගමනාන්තයයි.
සාජා - මත්තල අතර සතියකට දෙවරක්, බ්‍රහස්පතින්දා හා ඉරිදා ගුවන් ගමන් පැවැත්වීමට නියමිතය.
මෙම ගුවන් සේවය කටුනායකට ද ගුවන් ගමන් පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු අදියරේ රටවල් කියක් සම්භන්ද වෙනවාද (දී)
වැඩිකල් එන්නේ නැහැ.(නදී)
රටේ ජනතාවට පහසුකම් සැලසීම රජයක වගකීමක් (දී)
ලංකාව යන මේ මාර්ගය ගැන සතුටු වෙනවා (දී)
ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් ලංකාවට තිබීම ගැන සතුටුයි (දී)
ලංකාව ගැන සතුටුයි මට (දී)
ඩුබායි සිට මත්තලට පැය 5 යි. මත්තල ඉදන් ගාල්ලට පැය 4 යි. ගාල්ලේ ඉදන් කොළඹට පැයයි.(නදී)
ඇත්තටම තකා කලොත්, කටුනායක ට වත් තවම නැති වෙන්නේ ජාත්‍යාන්තර ගුවන් ගමන්නේ. ලංකාවට දැනට තව ජාත්‍යාන්තර ගුවන්තොටුපොළක් ඕනැම නෑ. (අ)
පළමුවෙන් ම ඒත්....... දෙවැනියට කරන දේ තමයි වැදගත්. (අ)
අපි බලන් ඉන්නේ ප්‍රථම ගුවන් යානය ලංකාවට එන හැටි බලන්න (දී)
ලංකාව දැන් හරි දියුණුයි නේද (දී)
මත්තල ඉදලා ගාල්ලට පැය කීයකින් යන්න පුලුවන්ද කියලා කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.(නදී)
නියමයි.......නියමයි ශ්‍රී ලංකා (දී)
මිනිසුන්ගෙන් අනවශ්‍ය ලෙස ගන්නා බදු මුදල් ප්‍රමාණයත් අඩු කරලා දාන්න මේ පාරින්ම (දී)
මතක නැහැ තව කොච්චර දවසක් තියෙනවාද ආරම්භ කරන්න (දී)
ලස්සනට තියෙයි හැබැයි. (දී)
ලංකාව සීග්‍ර වර්දනයක (දී)
මම හිතුවේ පළමු ගුවන් යානය බෞද්ධ රටකට යාවි කියලයි. (නි)
මේකත් හලාල්ද කියලා බලයිද දන්නෙ නැහැ. (නි)
ඒ රටට විතරද යන්නේ (දී)
ඇයි මේකට චීන ගුවන් යානයක් නොඑන්නේ ? අරාබි අය අපිට නැතුවම බැරිද ? (ස)
ලංකාව සුරපුරයක් වෙන දවස ලගයි (දී)
තව කොහාටද තියෙන්නේ (දී)
ඒක නියමයි. ලංකාවේ සංවර්දනය (දී)
ලංකා මාතාවට ජයවේවා (දී)
ලංකාව මුළු ලෝකෙම ජය ගන්නවා (දී)
කාන්තාවන් ඩුබායි රටට යන එක නවත්වන්න පියවරක් ගන්න (දී)
මෙවන් පුවතක් ඇසීමත් සතුටක්. (නි)
ශ්රී ලාංකිකයෙක් විම ගැන ආඩම්බරයි! (නි)
ඔවුන් දැනටමත් අන්තර්ජාලයෙන් ගුවන් ටිකට්පත් විකිණීම ආරම්භ කොට තිබෙනවා. එමිරේටිස් සමාගම තම හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙයට සම්බන්ධ කරගත හැකිනම් විශාල ජයක්. සතුටුදායක පුවතක්. (නි)
මම ලබන පාර නිවාඩුවට මත්තලින් එනවා. (නි)
මුළු ලෝකෙටම ගුවන් සේවා ආරම්භ කරන්න (දී)
ලංකාව යන මේ ගමනට මම සුභ පතනවා (දී)
කාටද ආඩම්බර (දී)
මේ ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් සමාගම් සහ කලෙසටහන් ප්‍රසිද්ද කරන්න. එතකොට දකුනේ අපිටත් ලංකාවට එනකොට මේ ගුවන්තොටුපොළ භාවිතා කරන්න පුලුවන්.(නදී)
මෙන්න ආස්චර්ය.(නදී)
ජය ශ්‍රී! (නි)
මත්තල ගුවන්තොටුපොළට සුභ පැතුම්.(නදී)
හැමදේකටම කෝකටත් තෛලය වගේ මෙහෙටත් මුලින්ම එන්නේ අරාබි කාරයගේ ගුවන්යානයක්. මෙයාලා නැතුව අපිට ජීවයක් නැහැ වගේ නේද?(නදී)
කාරනාව ඇත්තනම් හොදයි. ශ්‍රී ලංකන් ආවොත් පාඩුයිනේ. නැත්නම් විපක්ෂය කියයි මත්තලට ගුවන් යානා ගොඩබාන්න බැහැ එකත් ආණ්ඩුවේ පුරාජේරු කියල. කොහොම උනත් හොදයි. සිංගප්පූරුවෙ ආර්ථික ශක්තිය රටවට ඇති වරාය හා ගුවන්තොටුපල.(නදී)
අන්න කව්ද පළමුවෙන් අතදුන්නේ. අරාබිය.(නදී)