ගල්ගමුව-මී ඔය රක්ෂිතයේ වල් අලි රංචුවක් අද අලුයම වී සොයා අවුත් ගල්ගමුව නාහෙට්ටිකුලමේ ගෙවල් දෙකක් කඩා ඇතැයි ද, රන්පත්විල අරණ්‍ය සේනාසනයේ වහලය කඩා දමා ඇතැයිද ගැමියෝ කියති.
ලීයක් වැදීමෙන් ගෙයක නිඳා සිටි ගැමියෙක් තුවාල ලැබීය.
මේ රක්ෂිතයේ 50-60 රංචුවක් සිටියි. රැයදී අලියකු ආහාර සොයා කිලෝමීටර 20-30 ඇවිදියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවැඩවලට නාස්ති කරන සල්ලි වලින් අලි වැටක් ගහලා දෙමු. රටට බරක් නැතිව ගොවිතැනක් කරලා ජීවත්වෙන මිනිස්සු. පව් අසරනයෝ.(නදී)
ඔය ප්‍රශ්නෙට විසදුම් නැහැ (දී)
වරුණ ඒ අයට වරාය, ක්‍රිකෙට් පිටි, ගුවන්තොටුපොළවල් අලි වැටට වඩා වටිනවා. (ස)
අලි මිනිස් ගැටුම (දී)
ඒකනේ සුදත් මේ රටට හෙන ගහලා තියෙන්නේ. කවදා රටට ජාතියට ආදරය කරන හියුගෝ චාවේස් වගේ නියකයෝ බිහිවෙයිද?(නදී)
වරුණ , කොහොමහරි මාව ජනාධිපති කරලා දෙන්න රට හදන හැටි මම පෙන්නන්නම්.(නදී)
අවාසනාවන්ත වැඩක් (දී)