රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්‍රදේශවාසීහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි ජීවිතේ රෑක ගන්න ඔනේ නේ
කට්ටියට කලා වැව හාරන්න නම් හොඳ අවස්ථාව .
බලාගෙන කාන්තා පාර්ශවය වතුර ගේන්න එහෙම ඔය පැත්තේ යන්න නම් එපා
වැවේ මාලු ටිකත් ඉවරයි දැන්.අනේ දෙයියනේ වස්සවන්නකෝ ඉක්මනට
කලින් හිටපු දළ ඇත්තු එකෙක් වත් පේන්න නැනේ
සොබාදහමේ අසිරිය රැකේවා
ඉක්මනින්ම ඔය ප්‍රදේශයට වැස්ස ලැබේවා
කිසිම කෙනෙක් මේ සතුන්ට කරදර කරන්න එපා . පහුගිය ටිකේම ඇහුවේ අලි මරපුව. ඒක මහ පවක්....අපේ රටේ සම්පතක් අහිමි කර ගැනීමක් .
කවුඩුල්ල සහ මින්නේරිය වැව් ආශ්‍රිතව සිටින්නේත් 300ට අඩු අලි සංඛ්‍යාවක්. ඉතිං කලාවැවට අලි 300ක් එන්නේ කොහොමද?
හා හා හා.තණ කන්න මිනිස්සුන්ට අනතුරු නොකර
ආහාරය බුක්ති වින්දට කමක් නෑ .... නමුත් කළා වැව නම් ශරීරයට හානියක් නොකර .
සම්පුරණයෙන් මේ පක්ෂපාති පුවතක් . ඇත්තු කියන්නේ දල ඇති අය . අනික් අය අලි . අනික් උන් හරක් . අලිහරක් තණ කන්න කළා වැවට ඇවිත් කිව්වනම් සාදාරණයි .