අග විනිසුරු නෙරැපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පාමින් කොළම අලුත් කඩේ නීතිඥවරු වැඩි පිරිසක් අද කළු මුකවාඩම් බැඳ උසාවිය ඉදිරිපිටට රැස්වී දෙවැනි දිනට ද වැඩ වර්ජනයේ යෙදී සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට කළු කොඩියක් ද ඔසොවා ඇත. අද කළු සිකුරාදා වශයෙන් හඳුන්වන බව නීතිඥවරු කීය. මහේස්ත්‍රාත් නිල මැදිරිවලදී නඩු අඬ ගසා කල් තැබේ. මහේස්ත්‍රාත් උසාවියේ ද කලු කොඩියක් ඔසවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය විකාර වැඩ නවත්වන්න (දී)
මේක දැන් අළුත් කඩේ නෙමෙයි, වක්කඩේ වගේ වෙලානේ. (නි)
රටේ ජනතාන මේ වෙනුවෙන් දැනුවත් කල යුතුයි. ජනතා හඬ අවධිකල යුතුයි (ස)
පොලිසියට අන්තිමට කපන්න වෙන්නේ ඕවා (දී)
මොනවද දැන් දැනුවත් කරන්න ඕන (ස)
තව ටික දවසයි (දී)
අනේ පව්, අහිංසක දුප්පත් මිනිස්සු. නිකං රස්තියාදු වෙනවා කොළඹ ඇවිත්. (ස)
අහංසක දුප්පත් මිනිස්සු තමයි කොයි දෙයිනුත් අසරණ වෙන්නේ (ස)