බදාදා (12) නඩු කටයුතුවලින් බැහැරව සිටීමට කොළඹ මාහාධිකරණ නීතීඥවරුන් අද තීරණය කළ බව නීතීඥ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි මහතා කියයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු ද එවැනි තීරණයකට එළඹියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කීදෙනෙක් ඇද්ද අකමැත්තෙන් සහභාගි වෙන අය? (නි)
ඔය වැඩවැරුවට වැඩක් නැහැ. දැන් ඉතින් ඔය වැඩ නොකළ පාඩුව මකාගන්න නඩුගාස්තු වැඩියෙන් අයකරගන්න වෙනවා. (නි)
මේ මහත්වරු ළග පරම්පරා ගණනාවකට සල්ලි ඇති මම හිතන්නේ. (නි)
ඔබේ හැකියාවන් රටටම පෙන්වන්න. (නි)
අනේ වාසනාවන්! (නි)