හම්බන්තොට බුන්දල මාර්ගයේ බුන්දලදී අද උදේ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙකු මිය යාමෙන් පසු වල් අලි ගම් වැදීමට එරෙහිව ගැමියෝ හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වනසේ බිම වාඩි වී විරෝධය පල කළහ.
හම්බන්තොට බුන්දල මාර්ගයේ බුන්දලදී අද උදේ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙකු මිය යාමෙන් පසු වල් අලි ගම් වැදීමට එරෙහිව ගැමියෝ හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වනසේ බිම වාඩි වී විරෝධය පල කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර අලි වැටවල්? (නි)
එතකොට මේ විරෝධය වල් අලින්ට එරෙහිවද? (නි)
ගුවන් යානයක එක්කගෙන ගියේ නැති තරහටද දන්නෙ නැහැ. (නි)
අලියා අළුත් ගුවන් තොටුපළ බලන්න මත්තල යන්න ඇති. (නි)
වන සතුන්ගේ වාසස්ථාන විනාශ වෙද්දී උන් කියලා කොහේ යන්නද? (නි)
අලින්ගේ ගමට මිනිසුන් වැදුනම අලින් ගම් වදිනවා. මේවාට විකල්ප අවශ්‍යයි. (නි)
මේකද සංවර්ධනය කියන්නේ? (නි)