සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පූලියද්දේ සුධම්ම හිමියන්ගේ බුදු මග සෙනසුනට අද (04) අලුයම ගිනි අවි රැගෙන ආ මැර කණ්ඩායමක් සාමනේර හිමිනමකට පහරදුන් බව පොලිසිය කියයි.
වෙස් මුහුණු පැළැද සිටි හත් දෙනකුවත් උතුරු කළුතර මොරගහහේනේ මෙම පන්සලට එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාටත් හොද පාඩම්. (නි)
ජාතිය වෙනුවෙන් පෙනී හිටින බොද බල සේනාවට තමයි මේ කුහකයෝ පහර දෙන්නේ . මේ වැඩේ කරපු අයගේ දරඅවෝ රැකෙන්නෙත් මේ ස්වාමීන්වහන්සේලා තරන අරගලය නිසා බව මේ අයට නොතේරෙන එකයි පුදුමේ.(නදී)
අනේ රටට ගිය කලක්. අපේ සිංහලයා තමන්ගෙ බඩ ගැන විතරක් හිතන එක නවත්තන්න කාලය ඇවිත්. (නි)
යෙහන් වගේ අයට බොදු බල සේනාව ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ. කොන්දක් නැති ඇතැයි දේශපාලනඥයෝ, ආගම විකුනන්කන අය එන්න රටක බොදු බල සේනාව වගේ සියයක් තිබුණත් මදි, (අ)
දැක්කනේ අපි දැන් ඉන්නේ ආශ්චර්යයේ එළිපත්තේ.... (නි)
වාරියපොළ හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු නොහිටියා නම් අද අපිට අභිමානයෙන් කෑගහන්න පුළුවන් සිංහල ජාතියක් ඉතුරුවෙයිද? (නි)
හතු පිපිනවා වගේ සංවිධාන හදලා දැන් ඒවා ගහගන්නවද ? අනේ මන්දා (ස)
ලංකාවට නීතියක් තියෙනවා, කැලෑ නිතිය අවශ්‍ය නැහැ අපිට (දී)
තමන් කරපු පව් පස්සෙන් එලවයි.(නදී)
යොහාන්ගේ නමින්ම හිතාගන්න පුළුවන්නේ එයා බෞද්ධයෙක් නෙමෙයි කියලා.(නදී)
මොකද්ද ඊට හේතුව (දී)
මේක ජාතිවාදය ඇවිස්සීමට කරන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
කෝ අපේ සේනාව? (නි)
ආමි එකට ගහද්දි කෝ එස්.ටී.එෆ්. එක කියලා අහනවා වගේ, සිංහල රාවය සංවිධානය ගැන දන්නෙ නැතුව වෙන්නැති බොදු බල සේනාව හොයන්නේ. (නි)
අපි හිතුවා මේවගේ දේවල් වෙන්න පුළුවන් කියලා , (ස)
මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක් වන්නත් පුලුවන්. (නි)
මේවා වහාම නැවැත්විය යුතුයි (දී)
ලංකාවේ කැළෑ නිතිය රජ කරන්න දෙන්න එපා (දී)
අර මාළිගාවත්තේ සිදුවුණූ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට මේක සම්බන්ධද දන්නෙ නැහැ. (නි)
පොලිස් ආරක්ෂාව දෙන්න ඒ හාමුදුරුව්න්ට (දී)
හාමුදුරුවනේ මොකද්ද මේ වෙන්නේ (දී)
මෙහෙම ගියොත් සිංහල දේශපාලකයින්ටත් පාලකකම් කරන්න පුලුවන් වෙන්නෙ තව ටික කාලයයි. බෞද්ධ නායකයින් ඒ ටික තේරුම්ගෙන බෙද්ධයින්ගෙ ප්‍රශ්ණ විසදන්න ඕනෑ. (නි)
ඇයි බලසේනාව විතරද හැමදේම කරන්න ඕනි.සිංහලයෝ රටේ වඳ වෙලා නිසා භික්ෂූන් වහන්සේලාට පාරට බැහැල කෑ ගහන්න වෙලා තියෙන්නේ.අඩුම තරමේ ඒ හාමුදුරුවරු ආරක්ෂා කරන්නවත් අපිට බෑ.(නදී)
අයියෝ සල්ලි (දී)
ඇයි මෙහෙම දෙයක් කළේ? තේරුම් ගන්න අමාරුයි. (නි)
වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ බය වෙන්නේ... (නි)
සිංහල හඩ නැති කරන්නද හදන්නේ.(නදී)
අපේ හැමපන්සලක්ටම ආරක්ෂක කැමරා පද්දතියක් අරන් දෙන්න කාලය ඇවිදින්. රට වෙනුවන් ඉදිරියට එන හාමුදුරුවරු ආරක්ෂා කරගමු.(නදී)
කෝ මේ බල සේනාව ඇයි සද්ද නැත්තේ.(නදී)
අපරාධ රැල්ල වැඩි වෙලා (දී)
ඇයි ඒ ආපු මැරයින්ට මුහුණු වහගන්නෙ නැතුව එන්න බැරි? (නි)
මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ (දී)
මේක හරි යන වැඩක් නෙමෙයි. වහාම සොයා බලන්න ඕන දෙයක්. අපේ හාමුදුරුවන්ට ආරක්ෂාව ලබාදෙන්න. බංගලිදේශයට උන දේ ලංකාවට වෙන්න ඉඩ තියන්න එපා.(නදී)
අපේ සංඝයා වහන්සේලාට මේවා නතර කරන්න බැහැ.(නදී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)
මොනවරදක් කලාටද (දී)
මේ හතු පිපෙනවා වගේ සංවිධාන හැදුවට වැඩක් නැහැ. ඔක්කොමලා එක මිටට එකතු වෙන්න ඕනා.(නදී)
හාමුදුරුවරුන්ට අත තිබ්බොත් අපි පාරට බහිනවා. (නි)
දැන් මිනිස්සු ඉන්නේ හරිම ආවේගයෙන් (දී)
අවි ගත්ත අයට මොකද වෙන්නේ අන්තිමට (දී)
මේ සම්බන්ධයෙන් රජය යම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි නේද? (නි)
ඒ හාමුදුරුවෝ මොකද්ද දැන් ඒ අයට කල වරද ඔය තරම් පලි ගන්න (දී)
වගකිව යුත්තෝ මොකද කරන්නේ.