ඉදුරුව යාලේගම ජර්මන් ජාතික යුවළකට අයත් නිවාඩු නිකේතනයක නාන කාමරවල තිබී පෙරදින (21) රාත්‍රී පොලීසියට බාරයට ගත් බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමාවල පුරාවිද්‍යා වටිනාකමක් ඇත්දැයි දැනගැනීමට ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව කොග්ගොඩ පොලීසිය කියයි.
එම නිවාඩු නිකේතනයේ අයිතිකාර ජර්මන් ජාතික යුවළ පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලියාගෙන් මුදා හළ බව ද පොලීසිය පවසයි.
පුරා විද්‍යා වටිනාකමක් ඇතැයි සිතිය හැකි බුද්ධ ප්‍රතිමා දහයක් සහ ගණ දෙවි ප්‍රතිමාවක් නිවාඩු නිකේතනයේ තිබී හමුවිය.
සිංහල රාවය ජාතික සංවිධානයට ලැබුණු තොරතුරක් අනුව සංවිධානයේ හිමිවරුන් පොලීසිය සමග නිවාඩු නිකේතනයට ගොස් මේ බුද්ධ ප්‍රතිමා නුසුදුසු තැන්හි තබා තිබෙනු සොයා ගත්තේය.
සිංහල රාවය සභාපති හිටපු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි, බේරුවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මාගල්කන්දේ ධම්මානන්ද හිමි හා මගල්කන්දේ සුදත්ත හිමිවරු එම පිළිම ගැන පොලීසියට තොරතුරු දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අපේ බුදුදහමට සැමදා ගරු කරනවා. (නි)
කොයි ලොව යන්නේ මරනින් පස්සේ. පින් පවි එනවා අප පිටුපස්සේ// සිංහල රාවය සංවිධානයට ස්තුතියි. (නදී)
ඇයි මේ අපේ හාමුදුරුවෝ පොලිසියේ වැඩ කරන්න පටන් අරන්? (නි)
බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා බෞද්ධ දර්ශනය බුද්ධිමත් මිනිස්සුන්ට කියලා. මේවා සතර අපායේ යන වැඩ.(නදී)
යුරෝපයේ බුදු රුව කළාත්මක රූපයක් හැටියට ගැනෙන් නේ. ආගමික වටිනාකමක් දන්නේ නැහැ. යුරෝපයේ පමණක් නෙවෙයි බෞදධ යැයි කියන චීනයේ, ජපානයේ පවා ඒ වගේ තත්වයක් තියෙන්නේ.(නදී)
මේ බෞද්ධ රටේ ඉදගෙනම බෞද්ධ පිලිම වලට කරන අපහාසයට මේ අමනයන්ට නිසි දඩුවම් දී රටෙන් එළවා දැමිය යුතුයි. අපි අන්‍යාගමික සාස්තෘවරුන්ට අපහාස නොකරන ජාතියක් බවත් ඔවුන් දැනගත යුතුයි.(නදී)
මට ප්‍රශ්නයක් තියෙනවා එක පිළිමයක් ගැන අන්තිම ඡායාරූපයේ. (නි)
මේවා වෙන්නේ විදෙශිකයන්ට ලංකාවේ ඉඩම් විකුනන නිසා.(නදී)
මේ පිලිම වහන්සේලා දැක්කාම හොදටම තේරෙනවා,පුරා විද්‍යා වටිනාකමක් තිබෙන බව.(නදී)
තවත් ඇෆ්ගනිස්ථානයක් ළඟදීම ආරම්භ වෙන ළකුණු. ලංකාවේ නීතියක් නැතිකම මීට හේතුවයි. (නි)
මෙයාලව හලාල් කරන්නනේ වටින්නේ කරලා තියෙන දේට. (නි)
සමහර රටවල අයට ආගමක් දහමක් නැහැ.(නදී)
මේක මාර වැඩක් නේ ..! මොකද එයාලට තමන් අදහන දෙයියන්ගේ ප්‍රථිමාවක් වැසිකිළියේ තියාගන්න බැරි ..? (නි)
බෞද්ධයෝ තලෙයිබාන්ලට වඩා වෙනස් විය යුතුයි නේද? බෞද්ධයෙක් මුලින් කල යුත්තේ තමා ගැන සෙවීම නේද? බුදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොයි තරම් නින්දා අපහාස විඳින්න සිද්ද උනා ද? ඒවට මුහුණ දුන්නේ පිරිසක් එක්ක එක්කාසු වෙලා ද?(නදී)
හරි නම් මේ හෝටලේට සීල් තියන්න ඕනි.(නදී)
මේ පිළිම වහන්සේලාගෙන් සමහරක් පන්සලකින් හොරෙන් අරන් වගේ පෙනේන්නේ.(නදී)
හාමුදුරුවෝ පිළිම වහන්සේලා ටික දැක්කේ කොහොමද? (නි)
මේ බුදු පිළිම ඔවුන්ට ලබාදුන් නේ කවුද කියා මුලින්ම සොයන්න ඕන....(ස)
ඔස්ට්‍රලියාවෙත් බුදු පිළිම කලාත්මක රූප විදියට තමා සලකන්නේ . ගොඩක් ගෙවල් වල, මිදුලේ ලස්සනට තියල තියනවා. විකාර ඉරියව් වලින් ඉන්න පිළිම තමා ගොඩක් තියෙන්නේ.(නදී)
බුදු හාමුදුරුවෝ කවදාවත් පිළිම වන්දනාව අනුමත කරලා තියෙනවද? (නි)
ලංකාව දැන් දැන් වැදි මාවතක යන්න හදනවා. (නදී)
මේ තිබුනේ පුරා විද්‍යා වටිනා කමක් ඇති පිළිම නම් ඒකට දඬුවම් කරන එක හරි. ඒත් බුදු පිළිම වත්තේ තිබුන එක වරදක්ද? පිට රට වල ඕන තරම් බුදු පිළිම වතු වල තියාගන ඉන්නවා. (නදී)
මේ පිළිම වහන්සේලා කොහේ හෝ බෞද්ධ සිද්දස්ථාන වලින් සොරකම් කල ඒවා ...මේවා ලග තබා ගත් සහ විකුනපු කට්ටිය සොයලා දැඩි දඩුවම් දියයුතුය.....(ස)
මේ නීතිය බලපාන්නේ විදේශිකයින්ට පමණද? (නි)
බුදු පිළිම වලට මෙහෙම නිගාකරන එක වැරදි දෙයක්. (නි)
ලංකාවට එන සංචාරකයින්ට ඇත්දළ ජාවාරම් , බුද්ධ රූප පච්චා ,ශාක සහ සත්ත්වයින් රටින් පිටකිරීම, සිද්ධස්ථාන වල හැසිරෙන ආකාරය කොටින්ම මෙරටේ බුදුදහමට ගරුකරගෙන රටේ සිරි නරඹන ආකාරය ගැන කලින් දැනුවත් කරන්න. එයාලව උසාවි දාලා දඩ ගහනවට වඩා ඒක හොද නැද්ද? ඔහොම කරපුවහම එයාලා ගිහිල්ලා එයාලගේ රටවල් වල මීඩියා වලට මේවා කියනවා. එතකොට අපේ රටට සංචාරකයෝ එන්නේ නැහැ. මම කියන්නේ සුවකිරීමට වඩා වළක්වා ගැනීම හොදයි කියලා. (නි)
මට නම් තේරෙන්නෙ නැහැ ඇයි මිනිස්සු බුද්ධාගමට මෙතරම් නිගා කරන්නේ කියලා? (නි)
පද්මා, සෑම්, නිකන් පිස්සු කතා කියවන්නේ නැතුව ඉන්නවද? (නි)
බෞද්ධාගමට ගරහන අය තව තවත් අපායට පාර කපා ගන්නවා. (නි)
ආගම් වලට නිගා කරලා මොකද්ද ලබන සතුට (දී)
ලුම්බිණි, ඔබ කියන්නෙ මේ බෞද්ධ රටෙත් බුදු පිළිම වැසිකිළි වල තියන්න කියලද? (නි)
සිංහල රාවයට ජය වේවා!! මේවා හෙලිකරන ලංකාදීප වැනි පුවත් පත් වලටත් ජය වේවා!!.(ස)
සෑම්, කතා කරද්දී බුද්ධ දර්ශනය දැනගෙන කතා කරන්න. (නි)
ඔවුන් වහා නැවතත් ඒ රටට යවන්න. (නි)
බෞද්ධයින් වන අපි මීටවැඩිය ගැඹුරින් සාතා බැලිය යුතුයි. (නි)
මේ වැඩ ගිහියන්ට භාර දුන්නොත් නරකද? (නි)
ඇයි හාමුදුරුවරු මේ පොලිසියේ වැඩ කරන්නේ? (නි)
මේවගේ දේවල් කරන කට්ටියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.. .(ස)
බොදු බල සේනාවට මුළු රටේම සහයෝගය ලැබෙනවා (දී)
බුදුදහම වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට අපි සුදානම් (දී)
මේ වගේ සේනාවක් අද රටට අවශ්‍යයි (දී)
බොදු බල සේනාවට මුළු රටේම උත්තමාචාරය (දී)
ලංකාවේ හැමෝම මේ සේනාවට එකතු වෙන්න ඕනේ (දී)
මේ බෞද්ධ රටේ ඉදගෙනම බෞද්ධ පිලිම වලට කරන අපහාසයට මේ අමනයන්ට නිසි දඩුවම් දී රටෙන් එළවා දැමිය යුතුයි. අපි අන්‍යාගමික සාස්තෘවරුන්ට අපහාස නොකරන ජාතියක් බවත් ඔවුන් දැනගත යුතුයි. අද ලංකාවෙ තත්වය එහෙමද? .(ස)
සිංහල රාවය සංවිධානයට ස්තුතියි!!!! .(ස)
ආගම් වලට නිගා කිරීම නිවට ක්‍රියාවක් (දී)
මේ වගේ දෙයක් දැක්කහම හිතට දුකක් ආවේගයක් එන එක ස්වාභාවිකයි. අපේ ආගම ගැන අපිට හැගීමක් තිබුණට ඔවුන්ට නැහැ. (නි)
ඔබට අපගේ ප්‍රණාමය (දී)
සිංහල රාවය සහ බොදුබල සේනා මේ රට ට අවශ්‍ය මෙන්න මේකයි (දී)
හැම ආගමකටම ගෞරව කරන්න අපි හැමෝම දන ගන්න ඕනේ. (දී)
මේ වගේ වැඩ වලට එරෙහිව නැගී සිටින්න ඕනේ. (දී)
කොහෙන් උනත් කමක් නැහැ මේ වගේ ආගම් නිගරු කරන එක නවත්වනවානම්. (දී)
සමහරවිට එයා මේක නොදැන කළා වෙන්නත් පුලුවන්. (නි)
අපි පළමුවෙන්ම අපේ රටේ නිසි විදියට පිළිම තබා ගනිමු. (නි)
මේ ක්‍රියාව අනුමත කරන්න බැහැ. බුදු දහම රැක ගැනීමට තව බොහොම දේවල් කිරීමට තිබියදී මෙවැනි සුළු දේවල් පසු පස එළවීම විහිළුවක්. අපි අගයන්න ඕනෑ ඔවුන් වෙනත් පිළිම වෙනුවට බුදු පිළිම තියාගැනීමවත්. බුදු දහම අන්තවාදී ආගමක් නොවේ. දිනෙන් දිනම මෙවැනි දේ අසන්නට ලැබෙනවා. හාමුදුරුවරුන්ටත් මෙවැනි දේ හොඳට පෙනුනත් අනෙකුත් ක්‍රියාවලදී ඔවුනුත් කරබාගෙන සිටීම කනගාටුවට කරුණක්. (නි)
ලුම්බිණි , ඒ පිටරටනේ. මේ ලංකාව. (නි)
ලකී, පිටරට වල එහෙම කළාට ලංකාවේ බුදු පිළිම වලට එහෙම කරන්නේ නැහැ. (නි)
සිංහල රාවයට පිං සිද්ධ වෙයි. මේ යුවළ කට උත්තර ලියා ගැනීමෙන් පසුව යවන්න නෙවෙයි තිබුණේ. පිටුවහල් කරන්න. එහෙම නොකළ එක ගැන අපගේ කණගාටුව.. (නි)
මේවා පපුව කකියවන දේවල්. (නි)
මේක පිටරට නෙමෙයි, ලංකාව. සිංහල සංවිධානෙට ජය වේවා! (නි)
හොඳ වාර්තාකරණයක් ලංකාදීප. (නි)
සිංහල රාවය සංවිධානයට ස්තුතියි! (නි)
මම හිතන්නේ මේක කලාත්මක අදහසින් කළ දෙයක් වෙන්න ඇති. (නි)
මේ පිළිම විකුණන්නේ අපේ මිනිස්සුනේ...? (නි)
එයාට අමතක වුණාද දන්නෙ නැහැ මේක ලංකාව කියලා. (නි)
කළ කාර්යය නම් ඉතා හොදයි. (නි)
බුදු දහමත් ,රටත් , ජාතියත් ,රකින්න එක් වෙමු. (නි)
සුද්දන්ටම බැණලා වැඩක් නැහැ. බලන්නකෝ ලංකාවේ සමහර කඩවල් වල විකුණන පිළිම දිහා. (නි)
අන්න නියමයි. අපිත් ඔබ සමගයි (නි)
මේ අයට පිස්සු! පොලිසියට වෙන වැඩ නැද්ද. අපිට විදේශිකයන්ව හදන්න බැහැ. මෙහෙම ගියොත් ලංකාවත් සෞදිය වගේ වෙයි.(නදී)
මට නම් කමක් නැහැ වැසිකිළියේ හැරෙන්න අනෙක් තැන් ගැන නම්. (නි)
අපේ බුදුරජානන් වහන්සේට අපහාස කරන අයව මේ රටින් පිටුවහල් කරන්න. ඇත්තටම කනගාටුයි.(නදී)
ප්‍රතිකාර කරනවට වැඩිය හොද රෝගයක් සෑදීමට නොදී පවත්වාගන්නා එකයි. (නි)
බුදු කෙනකු උපදින්නෙ කල්ප ගණනාවකින් මිනිසුන් සසරෙන් ගොඩ යන්ට කියල දෙන්න. භික්ෂු සාසනය ඇතිකළේ නිවන් මග පහසු කරවන්න උපකාර කරන්න. නැතුව මතබේදාත්මක රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න නොවේ. (නි)
අපි අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවණේ (අ)
යුරෝපයේ ගොඩක් ගෙවල් වල බුදු රූප තියාගෙන ඉන්නවා. ඒ කළාත්මක ලෙසයි. අපේ ගෙදර ආපු මගේ යාළුවෙක් බුදු පිළිම 10 යක් විර අරගෙන ගියා. තෑගි කරන්න.(නදී)
සිංහල රාවය සංවිධානයට ස්තුතියි!(නදී)
අපේ රටේදී බුදුරුවට අගෞරව වෙන්න දෙන්න බැහැ. ඒ ගැන ලංකාවට එද්දීම සංචාරකයින්ව දැන්වත් කළ යුතුයි. (නි)
චාමිනි, බෞද්ධ දර්ශනයේ කොහේ හරි කියැවිලා තියේ ද තමන් වහන්සේ ගේ පිළිමයකට අපහාස වෙන විදියේ වැඩ වුණොත් ගිහින් මේ වගේ වැඩ කරන්න කියලා...? මම මේ දවස්වල ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන සමහර දේවල් ගැන පොදුවේ කතා කළේ. (නි)
හැගීම් වලට වහල් වී කටයුතු කරනවාට වඩා මිනිසුන්ගේ සිත් සැදීමට අපේ හාමුදුරුවරුන් කටයුතු කළ යුතුයි. (නි)
හැබැයි එයාලා කවදාවත් ලස්සනටවත්, කලාත්මක බවටවත් එයාලගේ දෙවියන්ව නම් මෙහෙම තැන් තැන් වල තියන්නේ නැතිවෙයි. (නි)
එතකොට පාරවල් ගානෙ බුදුපිළිම ඉදිකිරීමත් අපහාසයක් නොවේද? (නි)
වහාම ලංකවේ සෑම ගෙදරකටම ගොස් ගෙවල් වල බුදුපිළිම තියාගෙන සිටින සියල්ලන්වම අත්අඩංගුවට ගනු! (නි)
මේ අයට ආගමක් දහමක් නැතිවුණාට, අපි අදහන ආගමට අගෞරව කරන්න ඉඩ දිය යුතුද? (නි)
බොදු බල සේනාවටත්, සිංහල රාවයටත් අපේ සහයෝගය හැමදාම ලැබෙනවා. (නි)
බොදු බල සේනාව අපේ රටට දැන් අවශ්‍යම වෙලාවයි. (නි)
රටේ මෙයිට වඩා කොපමන දේ වුනාද? කුඩු කාරයෝ, දේශපාලන අනුග්‍රහය ලබනවා. පළාත් පාලන සභාපතිලා බාල වයස්කාර දරුවෝ දූෂනය කරනවා. සිංහලරාවය මේවට මොනවා හරි කරන්න.(නදී)
බෞද්ධයින් විසින් බුදුන් වදාළ ධර්මය පිළිපැදීම ගැනත් සිදුවොත් නේද හොද? (නි)
බුදුන්ගේ දහමට සම්පූර්ණයෙන්ම විරුද්ධ ලෙස ජීවත්වෙලා බුදුදහමට නිගරු කරන්නේ බෞද්ධයෝමයි. (නි)
රටක ජීවත්වන ආගන්තුකයෝද එරට නීති රීතිවලට අවනතව රටේ පවතින සම්ප්‍රදායට ගෞරව කරමින් ජීවත්විමට වගබලා ගත යුතුයි. මේ පූජනීය වස්තූන් පන්සල් සහ කෝවිල් වලින් සොරාගත් දේවල් වන්නටද බැරි නැත. (නි)
පුලුවන් නම් යුරෝපයේ තැබෑරුම්, ගණිකා නිවාස වල තිබෙන බුදු පිළිමද ඉවත් කරන්න කටයුතු කරන්න. (නි)
නවසීලන්තයේ බුදු පිළිම කලාත්මක රූප විදියට තමා සළකන්නේ. ගොඩක් ගෙවල් වල, මිදුලේ ලස්සනට තියලා තියෙනවා.අපි මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගතයුතුයි. (නි)
යේසුස් වහන්සේගේ හෝ මරියතුමිගේ හෝ මහම්මත්තුමාගේ රුවක් එහෙම වැසිකිළියක තිබුණා කියලා ආරංචි වෙලා තියෙනවද? ඔය බටහිර රටවල හෝ අරාබියේ එහෙම තියෙනවා දැකලා තියෙනවද කවුරුවත්? අරාබි රටවල එහෙම නම් මෙලහකටත් ඒ කරපු අයගේ හිස ගසා දමලා. (නි)
රට ජාතිය ගැන හැගීමක් නැති කළු සුද්දෝ කියලා තියෙන අදහස් දැකපුවාම ගොඩක් දුක හිතෙනවා.(නදී)
පුරා විද්‍යා ඉතිහාසයක් ඇති බව මට නම් විශ්වාසයි. (නි)
ආගම් වලට නිගා කරන එක එතරම් හොද නැහැ (දී)
කළ වැඩේ හොඳයි. ඒ ගමන්ම අපි කළ යුත්තේ නියම සිංහල බෞද්ධයෝ විදිහට මෙහි හරි වැරැද්ද කියා දීමයි නේද? එතකොට ඔවුන්ගේත් අපේත් වෙනස ලෝකයට පෙනේවි. (ස)
බුද්ධාගමට නිගා කිරීමට උත්සාහ කරන මෙවැනි ක්‍රියාවලට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. .(ස)
ශීර්ෂ පාඨය වෙනස් කලාට ගොඩක් ස්තුතියි, නිහතමානී කමට මාගේ ආචාරය! (ස)
මේ පණ්ඩිකම් කියවන ගිහියෝ කරපු එක වැඩත් කිවුවා නම් ආගම ආරක්ෂ කරන්න. (නි)
අපි දැන් අසරණ නැහැ කියලා හිතෙනවා. දැන් අපිට නිවැරදි නායකත්වයක් ලැබිලා තියෙනවා මේ රටේ සියලුම සිංහල ජනතාව අපේ අයිතිය උරුම කරගන්න '' බොදුබල සේනා සහ සිංහල රාවය" සංවිධානය සමග එක් විය යුතුයි. අපේ එකමුතුව මේ රටේ සියලුම ජනතාවගේ සියලුම ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා වීමයි. (ස)
ඇයි මේ බුදු පිළිම වලට මේ තරම් අපහාසයක්... බුද්ධ බාර්, පච්ච, යට ඇඳුම්වල බුදු රුව, ඒ කියන්නේ මේ මිනිස්සු හදන්නේ ඒව කරලා සත්‍ය ධහම යට යනවා ඇති කියලා. මහ මෝඩ මිනිස්සු. දැන් මුළු ලෝකෙම අවධානය සහ අධ්‍යයනය කරනවා බුද්ධ දර්ශනය ගැන... නූතන විද්‍යාවටත් එහා ගිය එකක්නේ බුදු ධහම කියන්නේ.. ඔය අන්තවාදීන් ඔහොම කරන්නේ ඒකයි. මොනවා කරන්නද..? මිනිස්සුන්ගේ පව... බුදු සසුන ලොව බැබලේවා... මිනිසුන් අන්ධකාරයෙන් මිදේවා... (ස)
කෙනෙකුගේ ආගමික භක්තිය ඇති කරවීම පිණිස භාවිතා කරන ආගමික සංකේතයක් ලෙස භාවිතා වන බුදු පිළිම වලට අපහාස කිරීම බෞද්ධයින් සළකන්නේ තමන්ට සිදු වූ විශාල අවැඩක් විදිහට. තමන්ගේ ආගමේ ප්‍රතිපත්ති අවංකව ආරක්ෂා කරගැනීමට තමයි සාමාන්‍යයෙන් මූලික විය යුත්තේ. නමුත් එතැනට යාමට නොහැකි වූ නමුත් කිසියම් දේශපාලන ආකල්ප ඔස්සේ මිනිසුන්ගේ චිත්තවේගික පසුබිම තමන්ට වාසිදායක ආකාරයට ගොනුගත කර එමඟින් බලය ලබා ගැනීමට හෝ තිබෙන බලය රැක ගැනීමට ක්‍රියාත්මක වන කපටි දේශපාලකයින්ගේ ව්‍යාජ රංගන හමුවේ පහසුවෙන් චිත්තවේගික ආකල්පවලට රැවටෙන ආගමික කොටස් පහසුවෙන් කැළඹිය හැකියි. (නි)
සුනාමි ආදාර මුදල් හොරකම් කරපු ලොක්කෝ ඉන්න මේ රටේ, පිට රටවල අයගෙන් මේවා වෙන එක සාමාන්‍ය දෙයක්(ස)
මේවගේ වැඩවල කොනක බෞද්ධයෝ කිහිපදෙනෙක් හරි ගෑවිලා ඉන්නවා. (නි)
ඔය වගේම අර සමහර පන්සල් ඇතුලේ තියෙන විස්කි බ්‍රැන්ඩි අරක්කු වගේ දේවලුත් බ්ලු ෆිලිම්ස් එහෙමත් ඇල්ලුවොත් හොඳයි නේද ? (නි)
එතකොට මහපාරේ හන්දිය මැද කපුටෝ ඔලුවට බෙටි දාන බුදු පිළිමත් අයින් කළොත් හොඳයි නේද? සමහර පිළිම ඉස්සරහා පාරෙන් එහා පැත්තේ අරක්කු තැබෑරුම්, එක්කෝ ගණිකා මඩම්, එක්කෝ මස් කඩ නැත්නම් මහජන වැසිකිළි. බුදුන් වහන්සේ නම් කිසිම තැනක පිළිම වන්දනා කරන්න කියලා නැහැ. (නි)
වැරදි වැඩක්. (නි)
සියල්ල රාජසන්තක කර ඉන් ලැබෙන ආදායම වැඩිහිටි නිවාසයකට යොමුකළ යුතුයි. (නි)
ලුම්බිණි ලංකාවේ කෙනෙක්ද? (නි)
අනේ මන්දා මේ බෞද්ධාගමට විතරක් මොකද අපහාස? (නි)
ඉංග්‍රීසි චිත්‍රපටියක් අරන් බලන්න. යුරෝපයේ කිසිම ආගමකට වැඩි තැනක් දෙන්නෙ නැහැ. (නි)
මේ පිළිම හැදුවේ මිනිස්සු. ඒවාට කතා කරන්න බැහැ. බලන්න පන්සලකට ගිහිල්ලා පිළිම තැන් තැන් වල විසිකරලා දාලා තියෙන හැටි. (නි)
අපට වඩා බලවත් බෞද්ධ රටවලුත් බුදු පිළිම වලට සළකන්නේ නැත්නම් අපි කියන දේවල් මෙයාලා අහයිද? (නි)
පාරවල් ගාණේ, හන්දි ගාණේ එහෙනම් ඇයි බුදුපිළිම හදන්න දෙන්නේ? (නි)
බුද්ධාගම රැකගන්න නම් හන්දි ගාණේ පිළිම හදන එකත් නවත්වන්න ඕනෑ. (නි)
කෝ බාත්රූම් එකක් පෙනෙන්නේ නැහැනේ මට නම්. (නි)
කිසිම ආගමක සංකේතයකට අපහාස කරන්න හොද නැහැ..!(නු)
බුදු හාමුදුරුවෝ කවදාවත් පිළිම වන්දනාව අනුමත කරලා නැත. (නි)
අපේ බුද්ධාගම ආරක්ෂා කරගන්න නම් මේ වගේ වැඩ කරන අයට දැඩි දඩුවම් පමුණුවන්න ඕනෑ. (නි)
සමන් මහත්තයා, නවසීලන්තයේ බුදු පිළිම ගැන අදාල වගකිවයුත්තන්ට දන්වන්න. (නි)
වැරදි වැඩ පවු වැඩ කරන අයට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දේවි. (නි)
බුදු පිළිම අලංකාරයට තබාගෙන ඉන්න යුරෝපීයන් එහෙම කරන්නේ ලොකු භක්තියකින්. (නි)
දැන් දැන් ජේසුතුමන්ටත් යුරෝපයේ සැළකිල්ලක් නැහැ. (නි)
පාරේ හදල තියෙන සමහර බුදුපිළිම ළඟ මාළු විකුණනවා (ස)
ගෙදර මිදුලෙනේ මේක සවි කරල තියෙන්නේ. ඕකේ ඇති වරද මොකක්ද ? (ස)
ආගම්වලට නිගා කිරීම ගැරහීම දඩුවම් ලැබිය යුතු වරදකි..!(නු)
මේක නම් හිතා මතා අපහාස කිරීමක්..!(නු)
මෙවන් වැඩ වහා නතර කළ යුතුයි..!(නු)
ආචාර්ය සුජිත්ගේ අදහස හරි. (ස)
අන්න තෙල් ගනන් ගිහිල්ලා..!(නු)
හොද අදහස් ටිකක් දාලා තියෙනවා.. බුදු රජාණන්වහන්සේට අපහාස කරන එක වැරදියි.. ඒත් පන්සල් වල බුදු පිළිම ඉස්සරහා තියෙන පිං කැටවල සල්ලි ගන්න එකත් වැරදියි.. එතකොට බුදුපිළිම පාරෙ විකුණන්න දෙන එකත් වැරදියි..!(නු)
බුදුන්ගේ පිළිමයට වඩා උන්වහන්සේ දේශනා කළ දේවල් අනුව ජීවත් වෙන සමජයක් හැදුවොත් නේද සාධාරණයක් ඉටුවෙන්නේ.. නැතිව මේ වගේ දේවල් කිරීමෙන් බුදු දහම රැක ගන්න බැහැ.. (නු)
ගිරිගෝරිස් බුදු පිළිම තියෙන්න නිසි තැන් තියෙනවා..!(නු)
පද්මා මේක වෙලා තියෙන්නේ ලංකාවේ යුරෝපයේ නෙවෙයි. ලංකාව බෞද්ධ රටක්. ඒක දන්නවද??? ලංකාවට ආවම ලංකාවේ නීතිවලට, ආගම දහමට ගරු කරන්න ඕන. (ස)
මේවට පක්ෂවත් කතා කරන අය ඉන්නවානේ..!(නු)
අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කරගෙන යාමයි නියම බෞද්ධයන්ට බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ(නු)
බෞද්ධ දර්ශනය හරියට තේරුම් ගත්තෙ නැති කී දෙනෙක් ඉන්නවද කියලා අදහස් බැලුවම පෙනෙනවා.. (ස)
මෙයාව අල්ලගෙන අපි කෑ ගැහුවට අපේ ඇස්වල තියෙන පොල් පරාළ අපට පේන්නේ නැහැ..!(නු)
සුද්දෝ අල්ලා හිරේ දානවට වඩා මෙයාලව දැනුවත් කිරීම වැදගත්.. (ස)
තෙල් මිල ඉහළ ගියෝ..!(නු)
මම හොඳ පිරිසිදු සිංහල බෞද්ධ යුවතියක්. මම හැමදාම පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා. කවදාවත් බුදු දහමට එරෙහිව කටයුතු කරලා නැහැ. මම ප්‍රතිපත්තිගරුකව පිරිසිදුව ජීවත් වෙනවා. ඒක නිසාමයි මිනිසුන් අපිව පිළිගන්නේ. මම හිතනවා මේ බුදු පිළිම විනාශ කරන එක නරකයි තමයි නමුත් අපි ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ නැතිනම් ඊට වඩා හානියක් ඒකෙන් අපිට සිද්ද වෙනවා. මට ලොකු කරදර හිරිහැර තිබිලත් මේ විදිහට ආරක්ෂා වෙන්න ඉඩ ලැබුනේ අවංකව ප්‍රතිපත්ති ගරුකව ජීවත් වුන නිසායි.(නු)
දැං තියෙන ලොකුම ගැටළුව මේකද?(නු)
ලලිත් සුද්දන්ට අපි ලංකාවේ නීති සංග්‍රහය ගැන දැනුවත් නොකර ඔය කථා කියලා වැඩක් නෑ.. උවමනාව තියෙනවා නම් වෙබ් අඩවි වලින් උනත් කරන්න පුළුවන්.. (ස)
පිට රට අය හදන්න කලින් අපි හැදෙමු.. (නු)
අපේ කම රැකෙන්නෙ මේවා අපි ආරක්ෂා කරගත යුතුයි..!(නු)
ලලිත් බුදුපිළිම තියාගන්න තහනම් කියලා නීතියක් නැහැනේද ලංකාවෙ.. තියන්න ඕන තැනක් විශේෂ කරලත් නැහැනේද?(නු)
දායකයන්ට දානෙට ඇණවුම් බාර දෙන අයත් අල්ලන්න (ස)
බුදුපිළිම තියන්න කියලා නීති නැති බව ඇත්ත නමුත් ඒවා තියන්න ඕන තැන් තියෙනවා අපි දේව රූප ගහන්නෙත් නැහැනේ නාන කාමරවල වැසිකිළිවල.. ඒ විදේශිකයන් අදහස ආගමට අයත් ප්‍රතිමාවක් හරි මොකක් හරි සංකේතයක් උනත් එහෙම තියන්න එයා කැමති වෙන එකකුත් නැහැ.. ඒක නීති නෙමෙයි.. නමුත් හැම දේටම නීතිය නෙමෙයි ලොකු.. ඒකත් මේ අදහස් දාන අය මතක තියාගත්තොත් හොදයි මට හැගෙන විදියට..!(නු)
පිට රට ගිය අයට අපේ කම ජාතිය ආගම අමතක වෙලා වගේ පේන්නේ..!(නු)
තම තමන්ගේ ආගම අදහාගෙන ඉන්නෙ නැතිව අනිත් ආගම්වල සංකේත වලට අපහාස නොකරන්න.!(නු)
බුදු සසුන බැබලේවා.!(නු)
හැම දේටම නීති ගාවගන්න ගියොත් ආගමක් නැති වෙයි.. නීති නැහැ තමයි ඒ උනාට මේවා තියන්න තැන් තියෙනවා නැත්නම් ඉවත් කරන්න ඕන ආයෙ තැන් තැන්වල තියලා ආගම්වලට අගෞරව කරන්නෙ නැතිව..හැබැයි අන් ආගම්වලට අගෞරව කරනවාට නීති ඇති... ඒවාට අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවං..!(නු)
අපෝ මේකේ දාලා තියෙන මරු සිරාලගේ අදහස් ගොඩ (ස)
බුදු සසුන බැබලේවා..!(නු)
ආගම්වල ඡායාරූප සංකේත තියන්න විශේෂිත තැන් තියෙනවා.. ඒවා තැන් තැන්වල තියන්න බැහැ.. (නු)
මේවගේ අනුවණ අදහස් ප්‍රකාශ කරන්න එපා.!(නු)
සාසනය විනාශ කරන්නන් හා අනුබල දෙන්නන් සියල්ල අත් අඩංගුවට ගත යුතුයි..!(නු)
සංඝායනාවක් පැවැත්වීමට කාලය හරි කියා මට හිතෙනවා..!(නු)
සංඝයාවහන්සේලා එකතුවී යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැවත සංඝායනාවක් පැවැත්වීමට කාලය එළඹ ඇත.!(නු)
සමහර බාර්වලත් තියෙනවා කියලා දැනගන්න ලැබුණා බුද්ධ ප්‍රතිමා..!(නු)
තෙල් මිළත් ඉහළ ගිහින්. බැරිද සේනාවට මේකට මුකුත් කරන්න? (නි)
සල්පිල් තිය තියා මුදල් ගසාකන අයවත් අල්ලන්න. (නි)
අපි අවුරුදු ගණනාවක් තිස්සේ ගෞරව කරපු බුදු පිළිම වලට ඇයි මිනිස්සු මෙච්චර කෙණෙහිලිකම් කරන්නේ? (නි)
අපේ ලංකාවෙත් නීතියක් තිබෙන බව රටටම පෙන්වන්න මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)
අන්‍ය ආගමකට ගරුකරන්න දන්නෙ නැති හැටි? (නි)
බොදු බල සේනාව මෙච්චර කල් ඇයි සැගවිලා වගේ හිටියේ? (නි)
කොච්චර අදහස් තිබුණත් හොද අදහස් 20කට වඩා නැහැ. (නි)
ලංකාවේ තියෙන තැබෑරුම් වල කොච්චර නම් බුදුපිළිම තියෙනවද? (නි)
ලංකාවේ හැම බුදු පිළිමයකම සිට කිලෝමීටර 100ක දුරක් ඇතුළතදි පස් පව් කිරීම තහනම් කරන නීතියක් ගෙනාවොත් කොහොමද? අනුන් බුදු පිළිමවලට කරන අගෞරව ගැන සොයනවට වඩා ඒක හොඳයි නේද? (නි)
කවුරු කෙසේ කීවත් පැවිදි පාර්ශවය ලෙස කටයුතු කරන භික්ශූන් වහන්ෙස්ලා වන අප මෙයට වඩා හික්මීමෙන් කටයුතු කිරීම වැදගත් වේ යන්න අපගේ අදහසයි. මන්දයත් අද බුද්ධිමත් ගිහි ජනතාවට පැවිදිපාර්ශවයෙන් ඉටුවිය යුතු කරුණුකාරනා ඉතා විශාලව පැවතියදී එදෙස නොබලා බුද්ධ දේශනයේ පවා නොපවතින්නවු සමහරක් හිස් ක්‍රියාවන් මත හබා යෑමෙන් සිදුවන්ෙන් තමන්ගේ හිස්බව ලොවට පෙන්නුම් කිරීමක් වන්නේය. පුශ්ණ දෙස ධර්මයෙන් බලා සංවරතාවයතුලින් ධාර්මිකව විසදුමි ලබාදීම පැවිදි අපසතු ක්‍රියාවක් වන බැවිනි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි.(නදී)
මෙවැනි සිදුවීමි අද ඊයේ සිදුවුවා නොවේ. මේවාටද හේතුකාරකයක් ඇත. නමුත් අපතුලින් සමාජයට ඉටුවිය යුතු යුතුකමි මෙන්ම සමාජයෙන් අප ෙවත ඉටුවිය යුතු යුතුකමි පැහැර හැරීමද එක් හේතුවකි. බරපතලම හේතුකාරකයනම් ධර්මය දේශපාලනීය කරණයවී පැවිදිපාර්ශවයද දේශපාලනය තුලින් සමාජගතවීමයි. පැවිදිපාර්ශවය තුල පැවතියාවු සමානාත්මතාවය මෛත්‍රි, කරුණාව බෙදී එක් එක් කණ්ඩායමි තමතමන්ට රිසිසේ කටයුතු කිරීම සමාජයේ පැවතියාවු ආචාර ධර්ම බිදදැමීමටද සාධකයක් වී ඇත.
බුදු පිළිම තැබිය,නොතැබිය යුතු තැන් පිළිබඳව නීති පනවා නැත. නමුත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛතාවය දීමටත්, එය ආරක්ෂා කිරීමටත්, පෝෂණය කිරීමටත් බැඳී සිටි. ඒ අනුව බුදු දහමට අගෞරවයක් වන දේ වැළකීමටත් රජයට බලය ඇත.(නදී)
සිරිවර්ධන, ඉස්ලාම් ධර්මය තුළ පිළිම වන්දනාව නොකරන්නේ ඒ නිසයි. (නි)
මෙතන දාල නැති ගොඩක් පින්තුරත් තියෙනවා. හැම වැසිකිළියකම බුදු පිළිමයක් හෝ ගන දෙවි පිළිමයක් තියල තියෙනවා. සමහරක් කියනවා, මොකද්ද වැරැද්ද කියලා. කුරණේ පුලුවන් නම් වැසිකිලියේ තියලා මුසල්මනුවෙකුට කියලා බලන්නකො, මොකද්ද ප්‍රතිචාරේ කියලා. නබිගේ ඇත්ත ජිවිතේ අලලා ඇමෙරිකාව චිත්‍රපටියක් හැදුවහම, ලංකාවේ සහ ලෝකය පුරා මුසල්මනුවෝ පෙළපාලි ගියා, දේපල ගිනි තිබ්බා, මිනිස්සු මැරුවා. හැබැයි, බුදු පිළිමයක් සුද්දෙක් ඇවිත් ලංකාවේම ඉදන්, ටොයිලට් එකේ තිබ්බහම, සිංහලයෝම අහනවා මොකද්ද වැරැද්ද කියලා. වැරැද්ද තමයි, සිංහලයින් කොන්දක් නැතිව මෙලොවට බිහි වීම. (නි)
මහින්ද, ඉස්ලාම් ධර්මය තුළ පිළිම වන්දනාව නොකරන්නේ, ඔවුන් අදහන අල්ලා දෙවියන් මනඃකල්පිත කෙනෙකු මිස රූපයක් නොමැති නිසයි. ඔවුන් පිළිම වන්දනා නොකළාට ගල් වන්දනා කරනවා. හැම අවුරුද්දකම මක්කම ගොසින් වදින්නේ ගලකි. බුදු වහන්සේ යනු අහිංසාවාදී ආගමික නායකෙයෙකු නිසා, බෞද්ධයන් එතුමන්ගේ පිළිම සාදා වදින අතර, ඒ අහිංසාවාදය නොරුස්නා පිරිස, එතුමාට සහ බෞද්ධයන්ට අගෞරව කරන අටියෙන් මෙවැනි මන්ද බුද්ධික වැඩ කරයි. (නි)
අපේ සිංහල අයලග පුරා විද්‍ය වටිනාදේ තිබිල අසු උනොත් එහි වාර්තාව කෑදවනකම් රීමන්. ඒ නිතිය විදේශිකයන්ට නැත්තේ ඇයි? (ස)
ස්වාමීන්වහන්සේලාගේ ක්‍රියා මාර්ගය නම් හොදයි. නමුත් ඇයි මේ පිල්වලට බෙදිලා. බොදු බල සේනා, සිංහල රාවය, සිංහල උරුමය, අර සංවිධාන, මේ සංවිධාන. ?(නදී)
මහින්ද, පිළිම වන්දනාව කරන, නොකරන එක නෙමෙයි ප්‍රශ්නය. වෙනත් ආගමකට අගෞරවයක් වෙන දේ කිරීමයි වරද. ඇමෙරිකානු හමුදා, තමන් සිරභාරයට ගත් තලෙයිබාන්වරුන් මෙල්ල කිරීම සඳහා කුරානය භාවිතා කරා, මන්ද ඉස්ලාම් බැතිමතුන් තම කුරානයට අගෞරව කිරීම බලවත්සේ නොරුස්සන බව ඇමෙරිකානුවෝ දැන සිටි නිසා.(ස)
ආගම් වලට ගරහන එක වහා නවතනු (දී)
ලංකාවේ බහුතර ජනතාවගේ ආගම බුද්ධාගම. ආගමට නිගරු කරන ලෙස කටයුතු කරනකොට එය වළක්වන්න ඕනෑ. පිටරට වෙනවා කියලා ඒවා ලංකාවේ කරන්න ඉඩ තියන එක සුදුසු නැහැ. නීතියෙන් හෝ සමාජයේ බලපෑමෙන් එය නතර කළ යුතුයි. බොදුබල සේනා සහ සිංහල රාවය සංවිධාන මගින් එවැනි බලපෑම් කිරීමේ කිසි වරදක් නැහැ. ස්වාමීන් වහන්සේලා එහි මුලිකත්වය ගැනීමේත් වරදක් නැහැ. බොදුබල සේනා සහ සිංහල රාවය සංවිධාන වලට ජය වේවා. (නි)
ආගම් විනාස කරන එක නවත්වමු (දී)
නියම බුද්ධ ධර්මයේ තියෙන්නේ ප්‍රතිපත්ති හරියට ආරක්ෂා කරන්න කියලයි. බුදු පිළිම වන්දනාව කියන්නේ ආමිස පූජාවට අයත් දෙයක්. එය හුදු ප්‍රඥාවෙන් තොර භක්තිගරුක මිනිසුන්ගේ එක්තරා ප්‍රාථමික අභිචාර විධියක්. අනික බුදු පිළිමයක් කියන්නේ පුරා විද්‍යාත්මකව කලා කෘතියක් වගේ දෙයක්. අනික බුදු පිළිම නිර්මාණය වුනේ බොහෝම මෑත කාලීනව. මුල් බුදු සමයේ පිළිම වන්දනාවක් තිබිලම නැහැ. මුල් බුදු සමය තුළ ප්‍රධානත්වය දුන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. ඒ නිසාම ඒ යුගයේ රහතන්වහන්සේලා වැඩ සිටියා. අපි කළ යුත්තේ තව දුරටත් බුදු පිළිම පස්සේ හඹා යාම නොව ප්‍රතිපත්තිගරුකව ජීවත්වීම බව පෙන්වා දිය යුතුව තිබේ. (නි)
මම නම් පිළිම වන්දනා නොකරමි. පිළිමයක් යනු කලා වස්තුවක් ලෙස සැළකිය හැකිය. කිසියම් තැනක අලංකාරය පිණිස කලා වස්තුවක් භාවිතා කිරීමේ වරදක් නැත. එම ස්ථානය ආලින්දයක්, කාමරයක් හෝ වැසිකිළියක් විය හැකිය. එබඳු තැනක් අලංකාර කර ගැනීම සඳහා මල් බඳුනක් තබන්නාක් මෙන් කිසියම් කලා කෘතියක් තැබීමේ වරදක් මට නම් නොපෙනේ. බුදු පිළිම ද කලා කෘතියකි. එබැවින් බුදු පිළිම එබඳු තැනක තැබීමේ කිසිදු වරදක් මම නම් නොදකිමි. (නි)
ආගම් වලට නිගා කරනවා කියන එක දඩුවම් ලබන්න පුළුවන් වරදක් (දී)
අන්වර් මනතුංග, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% අධික බෞද්ධ ජනතාවට බුදු පිළිමයක් යනු කලා වස්තුවක් නොව පුජනීය වස්තුවකි. ඔබගේ මතය අනුව, යමෙක් තම පවුලේ මිය ගිය කෙනකු වෙනුවෙන් තනා ඇති ස්මාරකයක් වෙනත් කෙනකුට කලා වස්තුවක් යැයි සලකා තම වැසිකිලියේ තබා ගත හැක. එය සම්පුර්ණ අගෞරවයකි.(නදී)
අන්වර්, එහෙනම් ඇයි කලා නිර්මාණ සෞදිවලයි, ඉරාන්වලයි තහනම්?(නදී)
අන්වර් මනතුංග , ඔයා අදහසන දෙවියන් ඉන්නේ වැසිකිළියකද එතකොට? (නි)
දැන්තමයි අපේ සිංහලයින්ට දැනිලා තියෙන්නේ පාරවල් අයිනේ බුදුපිළිම හදන්න හොද නැහැ කියලා. (නි)
රකිත කියන පරිදි අන්වර් මනතුංග, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% අධික බෞද්ධ ජනතාවට බුදු පිළිමයක් යනු කලා වස්තුවක් නොව පුජනීය වස්තුවකි. දුමී නැමැත්තා අහලා තිබුනා අන්වර් මනතුංග , ඔයා අදහසන දෙවියන් ඉන්නේ වැසිකිළියකද එතකොට කියලා. මම ඒකට පිළිතුරු දෙන්නමි. දෙවියන් ඉන්න තැන නොවේ වැදගත් එහි ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීමයි. අවංකව හදවතින්ම බුදුහාමුදුරුවන්ට ගරු කරනවා නම් අවංකව හදවතේ බුදුන් වැඩ සිටිනවා නම් ඔයාලා මේ විදිහට අහිංසක මිනිසුන්ට හිරිහැර කරන්න ඉදිරිපත් නොවේවි කියලා හිතන්න ඉඩ තිබුනා. මම කියන්නේ ඔයාලා බුදුහාමුදුරුවෝ වැසිකිලි වලක තබාගෙන හිටියට අපි නම් අපේ දෙවිඳුන්ගේ ප්‍රතිපත්ති අපේ හදවතේ තැන්පත් කරගෙන ඒ අනුව කටයුතු කරන බවයි. ඒ නිසා එය මැටි, ගලු, ලෝහ වලින් පිළිම හදලා වැඳ වැඳ අපරාධ කරනවාට වඩා කලා කෘතිවලට උචිත තැනක ඒවා තැන්පත් කර ආගමික ප්‍රතිපත්තිවලදී අවංකවීම වැදගත් බව මම දැඩිව අවධාරණය කරමි. (නි)
බුදු දහමට විතරක් නොවෙයි, කිසිම ආගමකට නිගා කරන්න එපා (දී)
ආගම් වලට නිග්‍රහ කරන එකට විරුද්දව නීතියක් ගෙන්න බැරිද (දී)
ඔවු. ඒවා හදලා තියෙන්නේ මැටි හෝ සිමෙන්ති වලින් තමයි. (නි)
මෙහෙම දෙයක් අරාබියේ වුණා නම් ජර්මන් අයට ඉතින් අල්ලාගේම පිහිට තමා. එයාලා මේ වගේ දේවල් අරාබි රටවල නොකර අපේ රටේම කරන්න හේතුවක් තියෙනවා. (නි)
මෙතන දේශපාලනය නැහැ.(නදී)
ලැබී ඇති නිදහස අසීමිත ප්‍රෙයා්ජන ගන්නවා.. මේ නිසා හොඳ නරක, කළයුතු නොකළයුතු දේවල් ගැන ජනතාවට අවබෝධයක් නොමැත..(ස)
කරුණාකරලා පළමුව සංචාරකයින්ට පිළිම විකුණන එක නවත්වන්න. (නි)
මෙහි ඇති බැරෑරුම්කම අපේ බෞද්ධයින්ට තේරෙන්නෙ නැද්ද? (නි)
අන්වර් සහ ෆාතිමා, ඔබ දෙදෙනා විසින් ගරුකරනා ඔබගේ දෙමවුපියන්ගේ ඡායාරූප එවැනි ස්ථානයක තිබෙනු දැකීමට ඔබ කැමතිද? (නි)
මේවට අපේ සමහර බෞද්ධයනුත් වගකියන්න ඕනෑ. (නි)
ආගමික ශාස්තෘවරයෙකුගේ පිළිමයක සහ කලාකෘතියක වෙනස හදුනා ගැනීමට නොදත් අන්වර් මනතුංග වැන්නවුන්ට සියල්ලෝම අනුකම්පා කරත්වා! (නි)
ආගම සමග සහයෝගයෙන් වැඩ කරමු (දී)
ජර්මානුවට වඩා මේකෙන් රිදිලා තියෙන්නේ අපේ කට්ටියටනේ. (නි)
අබු ෆාතිමා, එතකොට ඔයාලා අහිංසක සතුන් මරන්නේ මොන සාධාරණ කාරණාවකටද? (නි)
මමනම් කියන්නේ දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
ආගමි පහත කිරීම , ආගම් වලට අපහාස කිරීම අනුමත කරන්න බැහැ (දී)
අන්වර් සහෝදරයා, මට ඔයාගේ ඡායාරූපයක් එවන්න පුලුවන්ද වැසිකිළියේ එල්ලාගනන්න? (නි)
දෙවියන්ගේ නාමයෙන් අහිංසක සතුන් මරන අය මෙතන දැන් කිඹූල් කදුළු හෙළනවා. (නි)
කෙසේ වුවද වර්තමානයේ උමතුවක් ලෙසින් සීඝ්‍රව ව්‍යාප්ත වන ආගම මුල් කරගත් ආවේගශීලි හැසිරීම් රටාව කුමන ආගමික කොටසක් විසින් සිදු කළද සංවේදී උගත් විද්වත් පුද්ගලයෙකු වශයෙන් මට අනුමත කළ නොහැකිය. මා දක්වන අදහස පිළිබඳව වැරදි ඇසකින් නොබලන ලෙස කාරුණිකව පවසමි. තෙරුවන් සරණයි !!!
දැන් දැන් වැසිකිළි වල නවීන තාක්ෂණික උපාංග සවි කරලා තියෙන්නේ. දැන් බෞද්ධ අය මොකද කරන්නේ, පහන් පැල තියෙන්නේ ගෙදරින් එළියේ නෙවෙයිද? ඇයි ඔයගොල්ලෝ මෙච්චර ආදරය කරන බුදුහාමුදුරුවෝ ගෙදරින් එළියට දාලා? එහෙම කරන්නේ ඔයාලාගේ ශෘස්තෘන්වහන්සේට ආදරය නැති නිසා නොවෙයිද? ඒත් අපි නම් එහෙම කරන්නේ නැහැ. අඩුම තරමින් වැසිකිළියක හරි උන්වහන්සේව ගෙදර ඇතුළේ තබා ගැනීම පිළිබඳව, හරි නම් ඔයගොල්ලෝ සතුටු වෙන්න ඕනෑ. (නි)
බුදු පිළිමයට මෙසේ අපහාස කිරීම පිළිබඳ මගේ බලවත් නොමනාපය ප්‍රකාශ කරමි. (නි)
බුදු පිළිමය හන්දියක් හන්දියක් ගානේ හදලා ඒකට අපහාස කරන්නේ මුසල්මානුවෝ නෙවෙයි මේ සිංහල බෞද්ධයින් කියා ගන්න පිරිසමයි. ඒ නිසා අනුන්ට ප්‍රහාර එල්ල කරන්න ඉස්සර වෙලා සිංහල බෞද්ධයින් යැයි කියාගන්නා පිරිසගෙන් මා ඉල්ලා සිටින්නේ පළමුව තමන් ආදර්ශමත් වෙන්න කියලයි. (නි)
අබු ෆාතිමා, ඔයා හලාල්ද? (නි)
අපේ ගෙදර ඉන්න මගේ දුවලා දෙන්න වුණත් මේක බලපුවාම හිනා වෙන්නේ අපෝ අපේ තාත්තා බුදු පිළිමය වෙනසයි කලා කෘතියක වෙනසයි කාගෙන් හරි අහලා දැන ගන්න තරම් මෝඩයෙක් වුණා නේද කියලා. මටම ලැජ්ජයි මා ගැන. මට සමාවෙන්න මුස්ලිම් සහෝදර සහෝදරවරියනි. බුදු පිළිම කලා කෘතියක් තමයි. මට පස්සේ වැටහුනේ. (නි)
අන්වර්, තම නිවසේ වැසිකිළිය ඔබට ඔය තරම් වටිනා ස්ථානයක් නම්, අල්ලා දෙවියන් යැදීමට පල්ලි යා යුතු නැත. එය වැසිකිළියේම කර ගත හැක. හැබැයි, නමස්කාර කරන විට ප්‍රවේශම් විය යුතුය. ඔබට, වැසිකිළියෙයි, පුජාසනයෙයි වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම පිළිබඳව මම බලවත් සේ කණගාටු වෙමි. (නි)
ඉතා වටිනවා (දී)
අන්න හරි