IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක්

මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ  තවත්  190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ.

වාර්තාවූ මෙම 190 දෙනා  සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1022  දක්වා ඉහළ ගියේය.

මොවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින  පුද්ගලයින්ය.


 



අදහස් (2)

ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක්

විජිත් Wednesday, 07 October 2020 10:04 AM

අපි කවුරුත් දන්නේ නැහැ අපේ ශරීරවල මේ වයිරසය තිබෙනවාද කියලා. හරියට පූසෝ වගේ. පූසා නොහොත් බලලා කියන්නේ ඇත්තටම වයිරස් ගුලියක්. එයාගේ ඇඟේ, ලෝමවල විශාල ක්ෂුද්‍ර ජීවින් සංඛ්‍යාවක් ජීවත්වෙනවා. නමුත් පූසාට ඒ ගොල්ලන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පූසා මේ ලෙඩරෝග වාහකයා වශයෙන් ක්‍රියා කරනවා. ඒ නිසා අපි හැකි ප්‍රමාණයෙන් pcr පරීක්ෂණ කරගැනීම වැදගත්. ඒ වගේම තමයි ඇතැම් මාධ්‍ය මිනිසුන්ගේ පුද්ගලිකත්වය කෙලෙසන අයුරින්, තම මධ්‍යයේ හුදු ජනප්‍රිය බවක් ඇතිකරගැනීමට, ලෙඩ රෝග ආසාධිත අයගේ නිවාස ආදිය පෙන්වනවා. ඒ වගේම ඒ අයගේ රැකියාව හුවා දක්වනවා. රැකියාවට උස් පහත් බවක් ආරෝපණය කරන ලංකාව වැනි තවමත් " දියුණුවන" රටක මිනිසුන් අනෙකාට ගරු නොකරන තාක්කල් අනෙකාත් තමන්ට ගරුනොකරන බව සිහිපත් කළයුතුයි. අපි කවුරුත් කැමැත්තෙන් ලෙඩ බෝකරගන්නේ නැහැ. එ් නිසා ආසාධිත අපේම සහෝදර සහෝදරියන්ට, ඒ අයගේ පුද්ගලිකත්වයට ගරුකරමු. ඒ ගොල්ලොත් අපි වගේම මිනිස්සු. ඔබයි මමයි වගේම දුක, කඳුල, සතුට හඳුනන එකම හුස්ම බෙදාගන්නා, එකම අහසයට ජීවත්වන අහිංසකයෝ...

:       0       2

සුනිල් Wednesday, 07 October 2020 10:28 AM

මිනිස්සුන්ට කොරෝනා වැළඳුනා කියලා පහර ගැසීම සහ කොන්කිරීම රෝග ලක්ෂණ පහළවූවන් ටෙස්ට් කරගෙන නිරෝධායනයට යොමුවීමට, අධෛර්යමත් කිරීමට හේතුවේ. ඒකෙන් වෙන්නේ තව තවත් වයිරසය රහසේ පැතිරෙන එකයි. ඒ නිසා දැනට රෝගය වැළඳුණු අයට පහර ගැසීමෙන් වළකින්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 36 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 382 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1248 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 727 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 564 1

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1537 1

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1814 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site