අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන්ඩුව පොලීසිය කියයි. වගාවට එන ඌරන් ඇතුළු සතුන් මරා දැමීම සඳහා එම කම්බිය ඇද තිබූ බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ! මෙය මහා පාපකර්මයකි. (නි)
අනේ පවු. වැරදිකරුවන්ට සුදුසු දඩුවමක් දියයුතුයි. (නි)
අයියෝ සන්සාරේ (ස)
විදුලි කම්බි ඇදීම කොහොමටත් වැරදියි. එහෙත් මේ වගා ආරක්ෂා කරන්න ගොවියෝ කරන්නේ යුද්ධයක්නේ. මේක රජය මැදිහත් විය යුතු තරම් බරපතල ප්‍රශ්නයක්. මේ වගේ වැරදි වලට ගොවියෝ පෙළඹෙන්නේ වෙන උත්තරයක් නැති තැන. ගොවියා ආරක්ෂා නොකළොත් අපි හැමෝම හාමතේ මිය යන දවස වැඩි ඇතක් නැහැ. (නි)
මරුවා සමඟ වාසය (ස)
සමෘද්ධි නියාමක මහත්තයා මොන එහෙකට ඌරෝ යන පාරවල් වල ගියාද? (නි)
දෙයියෝ සාක්කි
බුදු අම්මෝ
මේක ගොවියාගේ වරදකුත් නොවෙයි. සමෘද්ධි නියාමකගේ වරදකුත් නොවෙයි. ඌරාගේ වරදකුත් නොවෙයි. වරද රජයේ. (නි)
දෙන්නම වැරදියි, බොරුද මම කියන්නේ (ස)