යුද හමුදා මේජර් ප්‍රදීප් සුසේනට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රිය ගාලේදී පහර දුන්නැයි ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු හය දෙනකු එරෙහි නඩුව කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරණ මහත්මිය විසින් ලබන 25 වැනිදාට කල් තැබීය.
ගිය වසරේ සැප්තැම්බර් නම වැනිදා මේජර්ට පහරදී ඔහුගේ රාජකාරි ගිනි අවිය හා ජංගම දුරකනය පැහැර ගත්තැයිපැමිණිලි කර තිබිණි.
මේජර් අද ඔහුගේ දුරකතනය උසාවියෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ස්ථිර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය කීවාය.
එච් ජී නාලින්ද ජානක, නිලූ අරවින්ද, සුරේෂ් පුෂ්පකුමාර, සරත් උපාලි හා රුමේෂ් සත්‍යජිත් ද අධිකරණයේ පෙනී සිටියහ.
හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුවන් හදුනාගැනීමට මෙජර් අපොහොසත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාම කියවලා අපිටත් දැන් නිකන් මොකක්ද මොකක්ද වගෙයි. (නි)
ආ... අත්තද... (දී)
කමක් නැද්ද අචිනි? (නි)
රට ඉවරයි ...රට ඉවරයි ... (දී)
කෝලිත ... කොල්ලෝ ඔහොමද ? (දී)
කොල්ලොනේ කමක් නැහැ (දී)
නියම කාලය පැමිණි කල නියම දේ සිදුවේවි. (නි)
මම හිතුවා ඉවරත් ඇති කියල (දී)
සැකකරුවන් හඳුනාගැනීමට බැරි නම්, නඩුව එතනින් ඉවරයි නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ නඩුවට මොකක් වෙයිද (දී)
අයියෝ සල්ලි තවම ඉවර නැහැ නේද (දී)
අහෝ මේජර්! (නි)
ඇමති පුතාලා දෙන්නව ගෙදරටම ගිහින් බස්සන්න පරිස්සමට. (නි)
ඇයි මේක තවත් දුරට ගෙනියන්නේ? (නි)
මේජර් අපොහොසත් නේද? ඒකනේ... (නි)
මේජර් කෙනෙකුට ගිනි අවිය සහ දුරකතනය පරිස්සම් කරගන්න බැරිද? (නි)
ටික දවසකින් අපේ අයට මේ සියල්ල අමතකයි (නි)
මට මොකුත් කියන්න මතක නැහැ (දී )
කාට කියන්නද අපි අපේ ප්‍රශ්න? (නි)
මේ ප්‍රශ්නය දැන් අවසන් වෙලයි කියලයි මම හිතාගෙන හිටියේ. (නි)
මෙවැනි තවත් රටක් ලෝකයේ ඇද්ද? (නි)
ඔන්න ඕක ඉවරයක් කරන්න (දී)
ආදර්ශවත් පුතුන් දෙදෙනෙක්. (නි)
මට කියන්න තියෙන්නේ මොකද්ද දන්නවාද... අපි පවු කියලා (දී)
හදුනා ගන්න එයාලට මතක නැතුව ඇති. (නි)
කොල්ලෝ උනාම් ඔහොමතමයි (දී)
විත්තිකරුවන්ට කුමක් වේවිද? අපි බලා සිටිමු. (නි)
මම දැන් ටිකකට කලින් කිවුවේ මොනවද කියලවත් මට මතක නැහැ. (නි)
ඔන්න ඕක ඉවරයක් කරලා දාන්න (දී)
අනේ මන්දා (දී)
අයියෝ සල්ලි (දී)
මට මතක නැහැ (දී)
මොකද්ද මේ වැඩේ තේරුම