ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා (28) සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
ඇතැම් ඇමැති පදවි වෙනස් වීමටත්, අලුතෙන් ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු එක්වීමටත් ඉඩ ඇතැයි ආරංචි කියයි.
ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා (28) සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
ඇතැම් ඇමැති පදවි වෙනස් වීමටත්, අලුතෙන් ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු එක්වීමටත් ඉඩ ඇතැයි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාට මොනවා හම්බවෙයිද දන්නේ නැහැ (දී)
මටත් නිකන් අඩුවක් දැනුනා. දැන් ඒකත් හරි එහෙනම් (ස)
ඇයි මේ හදිස්සියේ (දී)
සුදුස්සාට සුදුසු තැන (දී)
වැඩක් වෙයිද ? (ස)
දෝෂාභියෝග සඳහා වෙනම ඇමති වරයෙක් පත් කරන්න වේවි. (ස)
ඔන්න නොගැළපෙන අයට නොගැළපෙන පදවි එහෙම දෙන්න එපා. (නි)
ජනතාවට සෙතක් වෙයිද (දී)
ගහලා බැන්දත් එකයි. බැදලා ගැහුවත් එකයි. (නි)
කැළේ මාරු කළා කියලා කොටින්ගේ පුල්ලි වෙනස් වෙන්නෙ නැහැනේ. (නි)
කාගෙන් තහනමක්ද ?? (ස)
මේ අයව පත්කරන්න ඉස්සෙල්ලා ඒ ඒ විෂයන් සම්බන්ධව දැනුමක් ලබාදීලාම පත්කළොත් මෙයට වඩා ප්‍රථිඵල ලබාගන්න පුළුවන් වෙයි. (නි)
අපි බලමු මොනවා වෙයිද කියලා (දී)
දෝෂාභියෝගයට වචනයකින් හරි සහයෝගයක් දෙන්න බැරි අයට අපිත් කැමති නැහැ. (නි)
කවුරු ආවත් කවුරු ගියත් රට එකතැනමයි. (නි)
ජනතාවට සෙතක් වෙනවානම් එච්චරයි (දී)
මනවා වෙයිද දන්නේ නැහැ (දී)
දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙයි. හැම දෙයක්ම වැඩිවෙනවා. (නි)
කවුරු ආවත් රට තමයි 1 විය යුත්තේ (දී)
රටට සේවය කරන්න (දී)
දෝෂාභියෝගයට වචනයකින් හරි සහයෝගයක් දෙන්න බැරි අයට අපි කැමති නැහැ. (නි)
අපිට නම් කවුරු ආවත් එකයි. (නි)
තව අලුත් පදවි කීයක් නම් එකතු වේවිද දන්නෙ නැහැ. (නි)
කවුරු ආවත් අපිට එකයි. (නි)
මේ ගැන සියළු තතු http://www.randora.lk/index.php/component/k2/item/680-exclusive (නි)
ඒ කියන්නේ නව අගමැතිවත් දැනගන්න පුලුවන් වෙයි. (නි)
කැළණියටත් අලුත් කෙනෙක්ව දානවද? (නි)
බුද්ධ ශාසන, පුරාවිද්‍යා සහ අධිකරණ ඇමති ධූරත් වෙනස් වෙනවද? (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (දී)