ප‍්‍රංශයේ පැරිස් නුවර 16 වැනි අන්තර් ජාතික ප‍්‍රමිති තත්ත්ව සහතික රන් සමමාන උලෙලේදී අන්තර් ජාතික තරුව යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රන් සම්මානයක් හිමිවිය.
සංස්ථා සභාපති ජගත් පෙරේරා මහතා හා සාමාන්‍යාධිකාරි ජේ. චන්ද්‍රන් මහතා ද සම්මානය රැගෙන ආහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම්! ඉංජිනේරු සංස්ථාව කියන්නේ ඉස්සර ලෝකයම පිළිගත් ආයතනයක්
බලාගෙන ඕකටත් කවුරු හරි විදි ලස්සනට. මොකද වටිනවනේ
පිටරට ඉන්ජීනෙරුවෝ හදපු දේවල් නඩත්තු කරන්න විතරක් නෙමේ අපිටත් කියල යමක් නිර්මාණය කරන්ඩ පුළුවන් ඉන්ජීනෙරුවෝ ටිකක් නැති එක ගැන කණගාටුයි
අපේ වීර ඇමතිතුමාව බැරිද පෙට්‍ට්‍රලියම් ඇමති කරන්න
මේ පින්තුරයේ පසුපසින් තියෙන හෝටල් එක හැදුවේ පිටරට කොම්පැනියක් ...
අපේ අය ගොඩක් දක්ෂයි එත් තාම ලංකාවේ තාක්ෂනය ප්‍රමාණවත් මදි හරි හරියට අනිත් අයත් එක්ක හැප්පෙන්න
මේකත් විදේශීය කුමන්ත්‍රණයක්ද? කරමුද උපවාසයක්? හැබැයි මාරාන්තික එකක්