මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කඩුවලින් කපා කොටා ඝාතය කැර ඇතැයි මොරටු පොලීසිය කියයි. වවිමලවංශ හිමින් ඇතුළු හිමිවරුන් කිහිප නමක් පොලීසියට පැමිණිල්ලක් කැර මෝටර් රථයකින් විහාරස්ථානට පැමිණි අවස්ථාවේ බෝධිය හා බුදු මැදුර අසළ සැඟවී සිටි ඝාතකයන් මේ අපරාධය කැර ඇත. ඉන්පසුව කුපිත වූ පිරිස් අද අළුයම වන විට යාබද ඉඩමේ මුඩුක්කු ඇතුළු ගෙවල් පහක් පමණ බිමට සමතලා කළ බව ද දැනගන්නට ඇත. ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනක් අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු හාමදුරුවන්ගේ කාලෙත් භික්ෂුන් ඝාතනය කල පව්කාරයින් හිටිය. අදත් එහෙමයි. (දී)
හාමුදුරුවෝ මරපු අයට ආයි කවදාවත් ඒ ගමේ පදිංචි වෙන්න දෙන්න එපා. (නි)
හාමුදුරුවෝ මරපු අයට නිසි දඩුවම් දෙන්න (දී)
අවාසනාවන්ත (දී)
ඔබ වහන්ස්ලාට නිවන් සුව (දී)
දැන් හාමුදුරු නමක් කියලවත් බලන්නේ නැහැ (දී)
දැන් මේ රටට මොකද්ද වෙලා තියෙන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
අනේ හාමුදුරුවනේ (දී)
අනේ අපොයි නිවන්සුව පතිමි ඔබ වහන්සේලාට (දී)
ඔබ වහන්සේලාට නිවන් සුව (දී)
මේක ජාති වාදයට පෙරලා ගන්න (දී)
මටනම් තේරෙන්නේ නැහැ මේ වැඩ (දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
අර සර්වබලධාරී ජේ.ආර් මහත්තයට කියමුද නැවතත් අවිල්ල ආසියාවේ හොදම මොලය පාවිච්ච් කරල ධර්මිෂ්ට රජය නැවත ගේන්න කියලා.(නදී)
දැන් සමාජය හරිම කුරිරුයි (දී)
කටක් ඇරලා කියන්න මටනම් බැහැ (දී)
මොනවද මේ විකාර වැඩ (දී)
මේවාට මුලික හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති මාර්ගඵල නිසි ලෙස අවබෝද කර නොගැනීමයි. ඒ අනුව මේ ඇත්තන් තම ජීවිතය ආරර්ශමත් කර ගත යුතුයි. එසේ නොවන විට මෙවැනි අභාග්‍යය සමිපන්න සිදුවීමිවලට මිනිසාට මුහුණදීමට සිදුවෙනවා. ඒවැනි දේවල් වැලැක්විය නොහැකිය. මන්දයත් බුදුරදුන්ගේ දේශණා සත්‍යය ලෙස වටහා ගෙන ඒ අනුව ජීවත් නොවන බැවිනි. තන්හාය ජායතී ශෝඛෝ.(නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු (දී)
මොනවද දැන් මේ වෙන්නේ (දී)
පන්සලට අයත් දේ ආරක්ෂා කිරීම හාමුදුරුවන්ගේ වගකීමයි .එය තෘෂ්ණාවක් ලෙස හුවා දක්වමින් මෙම මරණය සාධාරණීයකරණය කිරීමට සමහර කුහක අය උත්සාහ ගන්නා බව නිරීක්ෂණය වේ. (නි)
කවුද මේකට වග කියන්න ඕන (දී)
එල්ලුම් ගහ ලංකාවට අවශ්‍යම කාලය දැන් ඇවිල්ලා. (නි)
දහම් පාසල් ගිය කිසිකෙනෙක් මෙහෙම අපරාධ කරන්නෙ නැහැ. (නි)
මේක වෙන්න ඇති හිමිනමගේ ඉරණම. ජීවත්ව සිටින හිමිවරුන්ට මේ තුළින් උගත හැකි බොහෝ දේ ඇත. අපවත්ව ඇති හිමිනමට කළ හැකි ලොකුම දේ තමයි ජිවත්වන සියලු හිමිවරු තෘෂ්ණාව කරපින්නා නොගෙන සිල්වත්ව ජීවත්වීම. (නි)
හාමුදුරුවනේ ඔබට නිවන් සුව (දී)
අදහා ගන්න බැරි වැඩක් (දී)
මොනවද මේ වෙන්නේ (දී)
මට මේකට කියන්න දෙයක් නැහැ (දී)
දෙයියනේ හාමුදුරුවෝ (දී)
ඉඩම් නිසා හාමුදුරුවරු මරපු සිද්දියක් ඇහුවමයි (දී)
පන්සලට අයිති ඉඩම් ගැන සොයාබැලීම විහාරාධිපති වශයෙන් කලයුතුයි. එම ඉඩම් ලංකාවේ බෞද්ධ ශාසනයට අයත් ඉඩම්. ඒවා වැඩි දියුණු කලයුතුයි. (දී)
මේ මිනිස්සුද? තිරිසන්නුද? (නි)
ජයා කියන කතාව ඇත්ත. එහෙත් හිමිවරු තෘෂ්ණාව අත් හළ යුත්තේ මරණ බිය නිසා නොව සසර බිය නිසාය. ලියනගේ කියන දේ නම් පිළිගන්න අමාරුයි. දහම් පාසල් ගිය අය පමණක් නොව උපසපන් හිමිවරුත් එල්ලුම්ගස් යන වැඩ මේ රටේ කරලා තියෙනවා. (නි)
නිවන් සුව අත්වේවා (දී)
අනිච්චාවත සංකාරා. නිවන් සුව පතමි (දී)
නොමනා මිනිසුන්ගේ නොමනා වැඩ (දී)
නිතිය තිබුනට මදි, මිනිස්සුන්ගේ හැදියාවත් හදන්න ඕනේ (දී)
අවුරුදු 2500 ක් තිස්සේ අපේ හාමුදුරුවරු බණ කිවුවෙ මේ ටික කර ගන්නද? (නි)
සියලුම ස්වාමින්වහන්සේලා අනිවාර්යයෙන්ම "මහ රහතුන් වැඩි මග ඔස්සේ" පොත කියවන්නේ නම් ඉතා මැනවි. (දී)
අනේ පව් දෙයියනේ (දී)
ඔබ වහන්සේට නිවන් සුව (දී)