ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික පාසල් සිසුවකු ඉතාලි ජාතික නාසිවාදී තරුණ පිරිසකගේ පහරදීමෙන් තුවාල ලබා වෙරෝනා මහා රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. පාසල නිම වී නිවෙස බලා යන අතරතුරෙදී ඔහු පහර කෑමට ලක්වී ඇත. ඔහුගේ ඇසකට හා ශරීරයේ කිහිප පොළකට බරපතල තුවාල සිදුවිය. ඉතාලි පාර්ලිමේන්තු සභා නායක අන්තෝනියෝ බොර්ගේසි කිසා සිටියේ තමා නියෝජනය කරන නගර සීමාවේ සිදුවූ මෙම සිදුවීම පිළිබඳව කනගාටු වන බවයි. පසුගිය සතියේ දී පරේන්සි නගරයේ සෙනගාල ජාතිකයින් දෙදෙනකුට ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමූ ඉතාලි ජාතික නාසිවාදියෙක් තවත් සෙනගාල ජාතිකයින් තිදෙනකුට තුවාල කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම කරන්නේ?