ඉන්දියා ධීවර යාත‍්‍රා හතක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ගසාගෙනවිත් අතරමං වී සිටිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඇතැයි ඉන්දියා විදේශ අමාත්‍යාංශය කියයි. තමිල්නාඩුවේ සිට මුහුදු ගිය ධීවරයෝ 29 දෙනෙක් එම බෝට්ටුවල සිටියහ. කොළඹ - ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයය, යාපනය ඉන්දියා කොන්සියුලර් කාර්යාලය, ඔවුන්ට මූලික පහසුකම් ලබා දී ඇත. මේ දිනවල පෝක් සමුද්‍ර සන්ධියේ සහ මන්නාරම් බොක්ක ආශි‍්‍රත මුහුදේ කාලගුණ අයහපත් වි තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd