මෙරට මුහුදු සීමාවට පැමිණ මසුන් මැරූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටි ඉන්දීය ධීවරයන් 40 දෙනා මුදා හරින ලෙස නියෝග කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එල් ඒ අස්හාර් මහතා නැවත ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් නොමරන ලෙස තරයේ අවවාද කළේය.
ඔවුන් පැමිණි යාත්‍රාවලින්ම ඉන්දීය මුහුදු සීමවට ගෙන ගොස් මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක ඇත්නම් ආයේ එන්නේ නැහැ (දී)
ආයේ මේ පැත්තට එන්න එපා (දී)
ඉන්දියාව අපිටත් මේ විදියට සලකනවනම් කොයිතරම් අගේද ? (ස)
අපේ රටේ අයනම් ඉන්දියාවෙදී ඔහොම වෙන්නේ නැහැ. ඒ අතින් ලංකාව උතුම් රටක්. (ස)
සතුටින් ඉන්න (දී)
මේ අයව බොහොම පහසුවෙන් නිදහස් කරනවා. නමුත් ලංකාවේ ධීවරයෙක් හුළගට අහුවෙලා ඉන්දියාවට ගියත්, දසවධ දෙනවා. හිරේ දානවා. අනෙක තමිල්නාඩු ධිවරයෝ අපේ මුහුදේ මාළුටික හොරකම් කරනවා. ඒකෙන් පාඩු උතුරේ ඉන්න ලංකාවේ දෙමළ මිනිස්සුන්ට. ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන සමහරු ඒ වෙනුවෙන් මුකුත් කථා නැහැ. ලංකාවේ ඉන්න දෙමළ දේශපාලකයෝ එක් කෙනෙක්වත් මේ වෙනුවෙන් කථා කරන්නේ නැහැ. අනෙක උතුරේ ඉන්න දෙමළ ධිවරයෝ මේකට විරුද්ධවෙන්න ඕනෑ. මේක අමු හොරකමක්. ඉන්දියාවේ බලවත් බව පෙන්වන එක් ක්‍රමයක් මේක. (නි)
මතක හිටින පාඩමක් ලැබෙනතුරු මේ ක්‍රියාවේ අවසානයක් නැත. (නි)
අපේ මුහුදු සීමාවට ඇවිල්ලා චන්ඩිකම් දාන්න නොදී සංවිධානය වෙලා එලවලා දාන්න තිබුණෙ.!(නු)
අපි ඉන්දියාවට බයයි වගේ මට නම් දැනෙන්නේ. (නි)
එයාලා එන්නෙ ටික දවසක් හරි කාලා සතුටින් ඉන්න. (නි)
අපේ රටේ තමයි ඉතිං අනුකම්පා... (නි)
අපේ මුහුදු සීමාවට ඇවිල්ලා චණ්ඩිකම් දාන්න නොදී එළවලා දාන්නයි තිබුණෙ. (නි)