
ඉන්දියන් සාගරයේ Banda Aceh ප්‍රදේශය ආසන්නයේ කිලෝ මීටර් 156ක් වූ ගැඹුරු මුහුදේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කෙසේ වුවත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
ඉන්දියන් සාගරයේ BANDA SEA ප්‍රදේශයේ ඉකුත් 17 වැනි දා අලුයම 2.41කට පමණ රිප්ටර් මාපකයේ 6.6ක පමණ භූ චලනයක් සිදු විය. සතියක් ඇතුළත ඉන්දියන් සාගරයේ සිදුවූ දෙවන භූ කම්පනය මෙයයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd