කුරුවිට පුස්සැල්ල පන්සල අසළ නවතා තිබූ සුපිරි ජීප් රියක් රියක තිබී අඩියක් උස රන් පැහැ බුදු පිළියමක්, යුද හමුදා නිලධාරීන්ගේ ඇදුමට සමාන ඇදුම් කට්ටලයක් හා මාලිමා යන්ත්‍ර දෙකක් සමග සැකකරුවන් තිදෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය කියයි.
ඉන් දෙදෙනකු හමුදාවෙන් පැන ගිය අය බව පොලීසිය කියයි.
එම බුදු පිළිමය වැල්කෙණියාය සුමනාරාමයෙන් කොල්ලකන්නට ඇතැයි ද, සැකකරුවන් දෙහිවල, සියඹලාණ්ඩුව හා කොටදෙණියාවේ පදිංචි කරුවන් බව ද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම්, මායිම් වලට සංඝයා වහන්සේලා මරණ කාලේ හාමුදුරුවෝ ඝාතනය නොකර පිලිමේ ගත්තත් කමක් නැහැ. හමුදා ඇදුම්, මාලිමා ඔරලෝසු පන්සලෙන්ම හොරකම්කරන්න ඇති.(නදී)
රූ දොලහට භාවනා කරන්න ගිය කටිටියගේ වැඩක්ද දන්නේ නැහැ මේක.(නදී)
මාළිමා යන්ත්‍රයක් තිබුණා නම් ඉතින් කොහේ හරි කැළේක තිබුණු නිධානයක් ගොඩට අරගෙන වෙන්න ඇති. (නි)
අනේ! වැඩි ආරක්ෂාවට ගෙදර ගෙනියන්න හදන්න ඇති. (නි)
සුපිරි ජීප් රිය කාගේද? ඇයි පන්සලක් ළග නවතා තිබුණේ? (නි)
මේ සුමන සමන් දෙවියන්ගේ අඩවියයි. (නි)
ටිකිරි කියනවා වාගේ රෑ 12ට ගිය ඇත්තන්ගේ වැඩක්ද දන්නෙත් නැහැ. කොයිකටත් හා.. හා.. හා.. හමුදාවේ උදවියව මේවාට ගාවගන්න එපා. ඒක හොද දෙයක් නොවෙයි. (නි)
දුරකථන ඇමතුමක් දෙන්නනෝ බොදු බලේට. එයාලා බලාගනියි.(නදී)