අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හොරණින් ආරම්භ කැරිණි.
‘අධ්‍යාපන අයිතියක්‘ සංවිධානය මෙ සංවිධානය කර කළේය.
අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හොරණින් ආරම්භ කැරිණි.
‘අධ්‍යාපන අයිතියක්‘ සංවිධානය මෙ සංවිධානය කර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉස්කෝලේ යන ළමයිගේ අම්මලා පුදුම පිඩනයකින් ඉන්නේ (දී)
නිදහස් කියුවට නිදහසම නැහැ නේද (දී)
දන්නෝ දනිති. ඉස්සරට සාපේක්ෂව කොපමණ දේවල් රජය පාසල්වලට දෙනවා ද? ගුණාත්මක යෙදවුම්, පාසල් පෙළ පොත්, නිල ඇදුම්... හැබැයි දෙමාපියනුත් ටිකක් දරුවන් වෙනුවෙන් කැප වියයුතුයි. පාසලක ක්‍රීඩා උත්සවය ත්‍යාග ප්‍රධානෝත්සවයට පන්තිය අලංකාර කරන්න දෙමාපියන් වියදම් කරන එක වැරදිද? (නි)
නිමල් නම් හොද සල්ලිකාරයෙක් වගෙයි. (නි)
ඇත්ත ඒක මහා අසාධාරණයක් (දී)
ළමයි හැදීමේ බර දරන්නේ කවුද දන්නෙ නැහැ එතකොට? (නි)
මම හිතන විදිහට දැන් වෙන්නෙම ඒක (දී)
ප්‍රශ්න ඇතිවීමට මූලිකම හේතුව නම් රජයේ විගණනයට පාසැල් වල ආදායම් ලක් නොවීමයි. විගණන වර්තා සෑම පාසලකම මසකට වරක් කාගෙත් දැනගැනීම පිණිස ප්‍රදර්ශනය කරන්නේ නම් ප්‍රශ්න ගොඩාක් දුරට අඩුවේවි. (නි)
නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් අහෝසි වීම කිසිවෙකුටවත් නවත්වන්න බැරි වේවි. (නි)
අධ්‍යාපනයටත් දෙවියන්ගේම පිහිටයි. (නි)
"පාසලක ක්‍රීඩා උත්සවය ත්‍යාග ප්‍රධානෝත්සවයට පන්තිය අලංකාර කරන්න දෙමාපියන් වියදම් කරන එක වැරදිද?" - නිමල් අනේ නෑ. හැබැයි ඒකට තමා අර මොකක්ද ගාස්තුවක් කියලා එකතු කරන්නේ ඒකට. (මට කියන නම මතක් වෙන්නෑ). ඊට පස්සෙත් තින්ත ගාන්නයි, වැට ගහන්නයි, වහලේ හදන්නයි, අනන් මනන් කිය කිය ඉල්ලන එකයි වැරද්ද? හැම පාසලකම වෙන් නැතුව ඇති. නමුත් මං ගිය දෙකේම වුනා.(ස)
මේ ඡායාරූප වලින් මේ පාසැල් දරුවන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නේද? (නි)
මේකද මේ නිදහස් අධ්‍යාපනය? (නි)
දෙමවුපියන්ගේ වියදමින් කළහම ළමයි පරිස්සමින් වියදම් කරනවා. රජයේ වියදමින් කළහම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. (නි)