බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් යාපනයේ සිට කිලෝමීටර් 850ක් දුරින් ගමන් කරන බැවින් කිලෝමිටර් 300ක් 400ක් ඈතට යන තෙක් නැගෙනහිර මුහුද ඉතා රළු වී තද සුළං හමතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එස්.එම්. කාරියවසම් මහතා පවසයි. ඊසාන දිග සහ උතුරේ ගැඹුරු මුහුදුට එය බලපෑමට ඉඩ ඇති හෙයින් මන්නාරමේ සිට යාපනය දක්වාත් ත්‍රිකුණාමලයේ සිට මඩකළපුව දක්වාත් ගැඹුරු මුහුදේ ඉදිරි පැය 48 දී මුහුදු යෑම අනුතුරු දායක බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd