කොටි සංවිධානය ගිය වසරේ නොවැම්බර් 27 වැනිදා මහ විරු දිනය යාපන සරසවි නේවාසිකාගාරයේ සමරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද හමුදා පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනයෙන් පසුව සරසවි බලධරයන් ඉදිරියේ මවුපියනට බාර දුන් බව හමුදාව කියයි.
තවත් සිසුහු දෙදෙනෙකු පුනුරුත්තාපනය ලබන බවත්, ඔවුන් ද ඉක්මණින් නිදහස් කරන බවත් හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ එහෙම උනාට දකුණේ එහෙම වෙන්නේ නෑනේ (ස)
පිස්සුද අනේ, රට එකක් වුණාට පළාතෙන් පළාතට නීති වෙනස්නේ. (නි)
අත්අඩංගුවේ සිටින සිසුන් පුනරුත්තාපනය කරන්න බැරිද? (නි)
මොන ජාතියක හෝ ආගමක අය උනත් කමක් නෑ සරසවි සිසුන් ත්‍රස්තවාදීන් නෙවේනම් (ස)
අනේ අපිවත් පුනුරුත්ථාපනය කරන්නකෝ (ස)